🐥" ටේහ්යුන් මේ...උබ මගෙ යාලුවා තමයි. ඒත් මේක මගෙ දෙයක්..උබලා උබලගෙ වැඩක් බලාගනින්.." 😡
ජිමින් කිව්වෙ කේන්තිය උපරිමේට එනකොට...
🐯" අනේ මේ..උබ ඕනෙ දෙයක් කරගනින්.. මේ කෙල්ලව මෙහෙ අරන් ආවෙ පරිස්සමෙන් ඔෆිස් එකට එක්කන් යන්න.. උබ මෙහෙම එකෙක් කියලා දන්නවනම් තියලවත් යන්නෑ "
ටේහ්යුනුත් කිව්වෙ අත් මිට මොලවන්..
🐥" අනේ කටවහගනින් ටේ.."
🌼" අ..අනේ ටේහ්යුන් ස..ර්..මාව ගෙදර එක්කන් යන්න.." 😭
ජීනු කිව්වෙ අඩනගමන්.. කෙල්ල හිටියෙ හොදටම බය වෙලා..
🐯"ජීනු..දැන් ගොඩක් රෑ වෙලානෙ.. මේ වෙලේ ගෙදර ගියොත් ඔම්මලත් බය වෙයි.."
🌼" අනේ ටේහ්යුන් සර්...මට ගෙදර යන්න ඕනේ.."
ටේහ්යුන් කිව්වත් කෙල්ල අඩන එක වැඩි කරන ගමන් එහෙම කිව්වෙ ජිමින්ට තවත් තරහා යද්දි..
🐥" කොහෙ යන්නද උබ...වරෙන් මෙහෙට..."
ජිමින් කෙල්ල ලගට ගිහින් කෙල්ලගෙ අතින් ඇද්දත් කෙල්ල ජිමින්ගෙ අත ගසලා දාලා රේචල්ගෙ පිටිපස්සෙ හැංගුනෙ බයෙන්..
💐" උබට පිස්සුද ජිමින්..මෙතනින් යනවා මේ කෙල්ලව තවත් බය කරන්නෙ නැතුව.."
කට වහන් ඉදලා බැරිම තැන රේචල් කෑගැහුවෙ ජීනු බය වෙලා නිසා..
🐥" වරෙන් කිව්වනෙ.."
ජිමින් ආයෙ කෙල්ල ගාවට යන්න යද්දිම ජීනු ජිමින්ව තල්ලු කරා.. ටේහ්යුනුත් ඒ එක්කම රූම් එකෙන් එලියට ඇවිත් රේචල්ට දොර වහගන්න කිව්වම ජීනු දොර වහලා ලොක් කරා..
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...