🐥 Jimin
🐯 Tae Hyung
🧡 Jinu
❤️ Leeyu______________________________________
කට්ටියම ටිකක් වෙලා ඉදලා ආවෙ ගෙදර පිටිපස්සෙ දිය ඇල්ලකට..ඒක ගමේ ගොඩක් දෙනෙක් නාන තැනක්
( මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නෑ ලමයි 🥲 මේ වගේ තැනක් කියලා හිතාගන්නකො )ටේහ්යුන් නම් ජිමින් එක්කම මුලින්ම බැහැලයි හිටියෙ..
🧡" සර්ලා නාන්න එහෙනම් මන් යන්නම් "
ජීනු එහෙම කියලා යන්න හැරෙද්දි ටේහ්යුන් ජීනුට කතා කරා
🐯" ජීනු නාන්නැද්ද "
🧡" අනේ නෑ ටේහ්යුන් සර් "
❤️" ජීනුවෝ 🔊 "
එතකොටම එතනට කෑගහන් ගල් මුල් උඩින් පැනගෙන ආවෙ ජීනුගෙ යාලුවා
🧡" මොකද ඕයි.. ආ මට කියන්න අමතක උනානෙ මේ මන් වැඩ කරන කම්පැනි එකේ සර්ලා "
❤️" අමතක උනාට කමක් නැ... සේහි ඔම්මට කියද්දි මාත් අහන්නෙ හිටියෙ 😌 හායි... මන් ලීයු "
ජීනුගෙ යාලුවා එහෙම කියලා ටේහ්යුන්ටයි ජිමින්ටයි දත් තිස්දෙකම දාලා හිනාවෙලා අත වනනකොට ටේහ්යුනුත් හායි කිව්වෙ හිනා වෙවී
🐯" හායි 😄 "
❤️" ජීනු නාමුකො "
🧡" අනේ මට බැ ඔයාලා නාන්නකො "
❤️" අනේ මොකද්ද බන් "
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...