🐥 Jimin
🐯 Tae Hyung
🌼 Jinu
__________________________ජීනු ආයෙත් ඉදගත්තෙ බැනුම් අහන්න වෙන නිසා..
🐥" අයිසෙ..."
🌼" පොඩි සර් "
🐥" මොකද අද වෙනදට වඩා ලස්සනට යන්නෙ ආහ්..."
( A/N : ජිමින් ජීනුගෙ ලස්සනට වසී වෙලා වගේ 🌝 )
🌼" වේ පොඩි සර්....එහෙම ඇහුවෙ.."
🐥" අනේ ඕයි....පොඩි සර්.. පොඩි සර් ගාන්න එපා මට තරහා යනවා"
🌼" දේ පොඩි සර්.....අ....අනේ මියානේ පොඩි සර්....ආයිශ්.....අයියෝ ආයෙ කියන්නෑ "
ජිමින් එපා කිව්වත් පුරුද්දට ජීනුට පොඩි සර් කියලා කියවුනේ..අන්තිමට ජීනු අහක බලාගත්තෙ ජිමින් බනී කියලා හිතලා..
🐥" ඕකේ....ආයෙ කියන්න බෑ"
🌼" දේ සර් "
🐥" ම්ම්ම්.. දැන් අහපු එකට උත්තර දෙනවකො "
~ Jinu pov🌷~
මොකද එකපාර මෙයාට උනේ..🙄 හොද වෙන්න හදන්නෙ මොකද දන්නෑ..
🌼" මොකද්ද සර්."
🐥" තමුසෙ මොකද ඔච්චර ලස්සනට ඇදන් ආවෙ ගමේ යන්න... අරූ බලන් ඉන්නවද.."
යකෝ මන් ලස්සනට ඇන්දෙ මට ඕනි නිසානෙ..අනික මගෙ ලස්සනින් මෙයාට ඇති වැඩේ මොකද්ද 😒 ඒ මදිවට මොකාද ඒ පාර අරූ කියන්නෙ..
🌼" කව්ද සර් අරූ කිව්වෙ "
🐥" අනේ උබ බබානෙ... අරූ කිව්වෙ උබෙ කොල්ලට "
යකෝ මට කොහෙද කොල්ලො.. අනික මට කොල්ලෙක් හිටියත් සර්ට මොකටද ඒක 😒 මට නම් මේ මනුස්සයව තේරෙන්නෙ නෑ..
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...