🐥 Jimin
🐯 Tae Hyung
🌼 Jinu______________________________________
◀️ Time pass ▶️දවල් 12 කිට්ටුයි වගේම ජීනුලගෙ ගමටත් ලගයි..ජීනු ගොඩක් සතුටින් හිටියෙ මාස තුනකට විතර පස්සෙ පවුලෙ අයව දකින්න ලැබෙන නිසා.. ජීනු සතුටින් හිටියත් හිත ඇතුලෙන් බයකින් හිටියෙ ජිමින් නිසා....
🐯" ජීනු ගෙදරට කොච්චර දුරද "
🌼" වැඩි දුරක් නෑ සර්...."
ජීනු එහෙම කියලා වීදුරුවෙන් එලියට බලාගත්තෙ ගොඩක් සතුටින්..
🐥" ටේ"
🐯" කියපන් ජිමිනා.."
🐥" ඔය ඉස්සරහා තියන සුපර් මාකට් එක ලගින් නවත්තපන් "
🐯" වේ....."
🐥" උබට මොකටද.. නවත්තපන්කො"
ජිමින් එහෙම කිව්වම ටේහ්‍යුන් සුපර් මාකට් එක ලගින් කාර් එක නැවැත්තුවා.. ජිමින් කාර් එකෙන් බැස්සෙ ටේහ්‍යුන්ටත් කතා කරනගමන්
🐥" ටේ වරෙන් යන්න "
🐯" ජීනු ටිකක් ඉන්න අපි ගිහින් එන්නම් "
🌼" දේ ටේහ්‍යුන් සර් "
ටේහ්‍යුන් ජීනුටත් කියාගෙන කාර් එකෙන් බැහැලා ගියා..ජිමින් කාර් එකෙන් බැස්සම ජීනු දිග හුස්මක් හෙලුවා..
🐥" එහෙ යනවනම් නිකන්ද යකෝ යන්නෙ 😒 අපෙ තත්වෙටත් හරි නෑ මොනා හරි ගනිම් "
🐯" අඩේ මට ඒක අමතක උනා ජිමිනා"
🐥" උබට මන් කියන්නෑ ඉතිම්"
🐯" මොනවද ගන්නෙ "
🐥" මන් කොහොමද ඒක දන්නෙ 😒 මොනාහරි ගනිම්.. මතක ඇතුව අරකිට මොනාහරි ගනිම් කාලත් නෑ උදේට "
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...