ටිකකින් ගෙදර බෙල් එක ගහන සද්දෙ ආපු නිසා ටේහ්යුන් ජිමින් දෙන්නම දොර ලගට ගියා..
🐯" ආ....රේචල්. ඔයා ආවද "
👩" දේ ටේ....ඉතින් කොහොමද ජිමින්"
🐥" ඉන්නවා බන්.. ජීනු උඩ නිදි ඇහැරුනාම කතා කරපන් "
🐯" හරි...මේ..අද කෑම මන් ගානෙ.. මන් උයන්නම් "
🐥" ජීනුව ඇහැරවන්න එහෙනම්"
ජිමින්ට ඕනෙ වෙලා තිබ්බෙ ජීනුව කොහොමහරි ඇහැරවන්න..
👩" පිස්සුද එපා "
🐯" දේ....මම උයන්නම් මහ ලොකු දෙයක් යැයි..."
රේචල් වගේම ටේහ්යුනුත් එපා කිව්ව නිසාම ජිමින්ට ජීනුව ඇහැරවගන්න බැරි උනා..තුන් දෙනාම ගෙදර ඇතුලට ගියා..
ටේහ්යුන් හිටියෙ කිචන් එකේ උයන ගමන්.. රේචල් පිටිපස්සෙන් ගිහින් ටේහ්යුන්ව බැක් හග් කරා.. ජිමින් ඒ වෙලාවෙ හිටියෙ එලියෙ..
🐯" මොකද රේචල් මේ.."
👩" වේ.....මට මගෙ කොල්ලව හග් කරන්න බැරිද "
🐯" මන් කොහොමද ඔයාගෙ කොල්ලා උනේ රේචල්... මගෙ හිතේ....."
ටේහ්යුන්ට කියන්න හම්බුනෙ එච්චරයි..
🐥" ඕහ්.....මියානේ ඩිස්ටර්බ් උනානම්.. මම යනවා රූම් එකකට "
ජිමින් ටේහ්යුන් දිහයි රේචල් දිහයි බලන් කිව්වෙ කට කොනින් හිනා වෙලා..
🐯" අනේ මේ....ඩිස්ටර්බ් වෙන්න තරම් දෙයක් උනෙ නෑනෙ "
🐥" දේ....දේ.. මම නොහිටින්න..මන් යනවා උඩට "
ජිමින් ඒක පිටින් දාලා ජීනු ඉන්න රූම් එකට යන්න හදන්නෙ...🌝
🐯" ඒක නෙවේ මම රේචල් එක්ක ටවුන් එකට ගිහින් එන්නම් රෑට සෙට් වෙන්න බඩුත් අරන් "
YOU ARE READING
නපුරු හදවත [ Evil Heart ] ✔️
Fanfiction• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ...