Tae pov..
මම රුම් තියෙන පැත්තට යද්දි මට ඇහුනේ මගෙ බොලේ කෑගාහන සද්දේ .මට තවත් ඉවසන්න බැරි උනු නිසා දොර කැඩිලා යන්න පාරක් ගහලා ඇතුලට ගියේ මගෙ බොලේව ඉක්මනින් බලන්න .
අශ් ෆකින් ටේහයුන් ආයෙමත්
අර පකයා මගෙ බොලේගෙ ඇග උඩින් බහින ගමන් කිව්වේ මම මගෙ තරහව උපරිම කන්ට්රොල් කරගන්න ට්රයි එකක් දෙද්දි
වදයක් නොවී යමන් ටේහයුන්
ඇත්තටම මට මේ වගෙ පකයෙක් එක්ක කතා කරලා වෙලාව නාස්ති කරන්න බැ ඉක්මනින් බොලේව මගෙ කරගන්න ඕන
මම මගෙ සාක්කුවේ තිබුනු පොන් එක අරන් ඇල්ෆා ටිම් එකේ කැප්ටන්ට කොල් එකක් අරන් විනාඩි පහක් ඇතුලත මේ රුම් එකට එන්න කිව්වේ සන්ජේ බය වෙලා මම දිහා බලන් හිටියේ මම කට කොනකින් හීනා වෙද්දි මු දන්නවා නම් මම කවුද කියලා චු ගිහින් මැරෙන්නේ අහ් හා අහා
තමුන්ට ඇත්තටම ලෙඩක් ටේහයුන්
අරු තව මොනාද මොනාද කියෙව්වත් මම ගනන්නොගෙන හිටියේ තව ටිකකින් මූට අත් වෙන ඉරණම මතක් වෙලා . මෙහෙමයි ඉතින් මම කවුද මින් ටේහයුන් මින් නම්ජුන්ගෙ ඇන්ඩ් මින් යුන්ගි ගෙ ආදරනිය මල්ලි ඉතින් එ දෙන්නා දැනගත්තොත් මගෙ දෙයක් පිට එකෙක් ඇල්ලුවා කියලා දෙයියනේ මේ සන්ජේට වෙන දේ ඕ ගොඩ්
" පොඩි සර් අපි ආවා "
ඔ ඔය ඇවිත් තියෙන්නේ මගෙ සෙට් එක දැන් ඉතින් සන්ජේ පුතා බායි බායි
🐯 මේ ඉන්න පනු පැටියාව අරන් බෙස්මන්ට් එකට යන්න දන්නවා නේ කරන්න ඕන දේ ආයෙ මින් ටේහයුන්ගෙ දෙයකට අත් තිබ්බොත් මොනාද වෙන්නේ කියලා
" ඔකේ සර් "
වට් ද ෆක් මොකද්ද මේ තමුසෙලා කරන්නේ ආ අත හරිනවා මාව .මින්.ෆකින් ටේහයුන් මාව අතහරින්න
අර බල්ලා රුම් එකෙන් ගියාම මම ගියේ මගෙ බොලේ ලගට ගිහින් බොලෙව උස්සගෙන රුම් එකෙන් එලියට ගියේ ඉක්මනින් බොලේව මගෙ කරගන්න ඕන නිසා
.
.
.
.
![](https://img.wattpad.com/cover/308308981-288-k907788.jpg)
YOU ARE READING
🚫The Lost Life With Mafia🔞 Completely 🥀
Random🤬 පාක් ජිමින් 🐥 තමුසෙට මොනාද හලො තවත් ඕන 🐨 ජින් 🦊 තමුසෙලා පව්ලේ පිරිමි ඔක්කොම එකයි 🐯 හායි බාබා 🐰 මම තමුන්ගෙ බබෙක් නෙමේ කොටියො .අනික මට බොයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා 🦓ඩැඩා i love you 🐴 මාත් ආදරෙයි බාබා 😏 ප්රශ්න ප්රශ්න 🙂 මේල් පෙග්න...