23🚫🚫

1.7K 227 42
                                    

Yoongi pov..

ටේමින්ට කොල් කරලා එන්න කියලා යුන්මීව ඌගෙ අතට දුන්නේ ගෙදර අරන් යන්න කියලා .මොකද මෙතන ෂෙවුන් කිය කිය රගන ජිමින්ට හොදවයින් දෙයක් කියන්න මට ඕන උනා. මම යුන්මීව ටේමින් අතට දෙද්දි ඌ බලාගෙන හිටියේ ජිමින් දිහා ඌටත් පුදුම ඇති අවුරුදු පහකට පස්සේ ජිමින්ව දැකලා

🐥 ඔකේ ලව් දැන් ඔයාගෙ බාබාත් නැ අපිට ඩිස්ටබ් කරන්න ඉතින් අපි අපි ගැන කතා කරමුනේ

ටේමින් යුන්මීව අරන් ගිය ගමන් ජිමින් මගෙ ඇගේ ඇතිල්ලී ඇතිල්ලී ඇහුවේ මම ජිමින්ගේ අතින් ඇදගෙන රුම් තියෙන පැත්තට යද්දි ..

කවුරුත් නැති රුම් එකකට ඇවිත් දොර ලොක් කරලා ජිමින්ව බිත්තියට තද කරේ ඇයි ආපහු ආවේ කියලා දැනගන්න එත් ඇයි එන්න ඕන නම් මෙච්චර කල් හිටියේ කියලා මට අහන්න ඕන උනූ නිසා

🐥😚 වාව් ලව් ඔයා හරි ෆාස්ට් නේ

🐱 මොකක්.

මට ජිමින් කියපු එක තෙරුනේ නැති නිසා එක ඇහැක් උස්සලා ජිමින් දිහා බලන් ඇහුවේ මොනාද කිව්වේ අහන්න

🐥 නැ මම කිව්වේ ඉතින් අපි හම්බුනේ දැන් එත් දැන් අපි රුම් එකක සෝ

🐱 ඉතින්

🐥😚 දැන් අපි ෆක් කරන්න යන්නේ එහෙම නෙද

🐱 ජිමින් තමුසේ බිව්වාද

🐥 ඔකේ ලව් මම ඔයාට දෙයක් කියන්න ද මම මේ ලොකේ අකමැතිම දේ මට වෙන කෙනෙක්ගේ නමකින් කතා කරන එකට .එතකොට දෙක මට සැරෙන් කතා කරන එක අයි හෙට් දිස් ඔකේ

🐱 ඔයා මගෙ ජිමින් නෙමේ

🐥 මම දන්නේ නැ ඔයා කියන්නේ කා ගැන ද කියලා බට් මේ දැන් ඉදලා ඔයා මගෙ ලව්

මේ ජිමින් වෙන්න බැ මගෙ ජිමින් අහිංසකයි .එත් මේ කෙනා කොහොමද ජිමින් වගෙම උනේ කියලා මට හිතාගන්න බැරි සරාගෙන් ඇහුවා නම් හරි

🐱 මම යනවා

එයාව අතහැරලා යන්න හදපු මාව එයා ආපහු ඇදලා ගත්තේ මම එයා දිහා බය වෙලා බලන් ඉද්දි

🐥 සොරි

අමුතු විදියට හිනා උනු එයා මට ඇහැක් ගහලා මගෙ තොල් කිස් කරන්න ගත්තේ මට එයා කරන දේ ගැන ලොකු තරහාක් එද්දි

🚫The Lost Life With Mafia🔞 Completely 🥀Where stories live. Discover now