Tae pov...
මම ඉන්ස්ට්‍රා එක පැත්තෙ ගියේ ජන්කුක් අලුතින් දාපු පොස්ට් එක බලන්න.එත් මම හිතපු විදියට ගුකී ගැන නෙමේ ජන්කුක් දාලා තිබ්බේ හරිම ලස්සන චුටි එන්ජල් කෙනෙක් එක්ක ජන්කුක් .
කාගෙද මේ දරුවා. මොකද කරන්නේ ටේ මැසේජ් එකක් දාලා බලනවාද . අග මුල හොයාගන්න ඕන නම් මැසේජ් එකක් දාලා බලන්න වෙනවා කොහොමත් එක නිසා දාලා බලමු
.
.
.
.
.
මො එතකොට ගුකී විතරක් නෙමේ ද තවත් කෙනෙක් ඉන්නවා ද දෙයියනේ මම එක පාරින්ම දරුවො දෙන්නෙක්ගෙ අප්පා වෙලා ද
වා මගෙ මල්ලි බාබා වැඩ්ඩේක්නේ
.
.
🦊 ටේ මේ බලන්න ගුකී හොදටම අඩනවා
මෙච්චර වෙලා ලිවින් රුම් එකට වෙලා හිටපු මම කුක්ගේ ලොකෙන් මේ ලොකේට ආවේ ජින් හයුන් කන ලග කෑගැහුව නිසා
🐯 මොකද ජින් හයුන්
🦊 මේ බලන්න කො ටේ ගුකී හොදටම අඩනවා
යකො මුගේ මුන තනිකරම ජන්කුක්ගේ වගෙ උනේ කොහොමද .අප්පා මම එත් ජන්කුක් වගෙ තනිකරම මුනේ හැටී
🦊 මොනාද ටේ කල්පනා කරන්නේ
🐯 කෑගාහන්න එපා අයියො කන රිදෙනවා රෙද්ද
🦊 අනේ මහාලොකු කන පොඩ්ඩක් ළමයා දිහා බලනවා උස්සගෙන ආවානම් මට වැඩ තියෙනවා හෙට යුන්ගිගේ වෙඩින් එක
🐯 වට් කාවද බදින්නේ
🦊 මම දන්නෙත් නැ ටේ ඊයේ මම හොස්පිටල් එකට ගියේ වෙලේක එ බොයි ඇවිත් තියෙන්නේ .
VOUS LISEZ
🚫The Lost Life With Mafia🔞 Completely 🥀
Aléatoire🤬 පාක් ජිමින් 🐥 තමුසෙට මොනාද හලො තවත් ඕන 🐨 ජින් 🦊 තමුසෙලා පව්ලේ පිරිමි ඔක්කොම එකයි 🐯 හායි බාබා 🐰 මම තමුන්ගෙ බබෙක් නෙමේ කොටියො .අනික මට බොයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා 🦓ඩැඩා i love you 🐴 මාත් ආදරෙයි බාබා 😏 ප්රශ්න ප්රශ්න 🙂 මේල් පෙග්න...