sula sis

62 11 14
                                    

මමත් වෙලාවකට හද වගේ.. කොච්චර තරු වට කරන් හිටියත්, හිතේ තියන තනිකම මැකෙන්නේ නැ... විෂ්නි අාදරේ කරන්න අාසයි... කිරිල්ලියක් වගේ නටන්න , දුවන්න පනින්න අාසයි... එ්ත් විෂ් ට එ දේවල් කරන්න බැ... එයා වගකීම්
වලින් පිරිච්ච ජිවිතයක් ගෙවන්නේ... එයා කුමාරිකාවක් නෙවෙයි... එයා රැජිනක්...

"එන්ජල්... අද අහස ලස්සනයි නේද? "

මේ ලෝකේ සාතන් වේසෙන් හැමෝටම පේන මාව සුරදූතියක් විදියට පේන එකම කෙනා.. අප්පච්චි...

"හ්ම්... අප්පච්චි... අාදරේ කියන්නේ මොකටද? "

මෙච්චර වෙලා ලස්සනට අහස දිහා සන්සුන් මුහුණෙන් බලන් හිටිය අප්පච්චි ගෙ මුහුණෙ බැරෑරුම් පෙනුමක් අැදුනා...

"රත්තරන්... අාදරේ කියන්නේ හරියට මායාවක්.. හිතන්න... ඔයා අාදරේ කරන කෙනා ගොඩාක් දුරයි... එ්ත් ඔයාට එයාව දැනෙනවා.. අපි කොච්චර නැ කිව්වත්, සමහර වෙලාවට අහම්බෙන්, පුදුමාකාර විදියටයි අපේ හිත් වල අාදරේ අැති වෙන්නේ.. "

"අප්පච්චි.... ගල් වලට හැගීම් තියෙනවද? "
මං උත්තරේ දැන දැන අැහැව්වෙ මට මගේ හිත හදාගන්න ඔ්නේ නිසා...

"තියෙනවා මැණික.. "

මෙච්චර වෙලා හිර කරන් හිටිය කදුලු මගේ කම්මුල් වලින් බේරලා වැටෙද්දී මං අප්පච්චි දිහා බැලුවේ පුදුමෙන්...

" එන්ජල්, අමතක කරන්න එපා අපි ගල් පුපුරවන්න ඔ්නේ වුනාම ඩයිනමයිට් පාවිච්චි කරනවා කියලා... "

"එ්ත්... "

"මං දන්නව... ඔයා හිතන්නේ ඔයාගේ හිතේ කවදා වත් අාදරයක් අැතිවෙන්නේ නැ කියලා නේ.. මොකද, මගේ එන්ජල් ගොඩාාාක් නපුරු ගලක් වගේ කෙනෙක් නිසා කියලා හ්ම්ම්??? "

අප්පච්චි අැස් නටවනටව අැහැව්වේ මට අපේ සුලාව මතක් කරන ගමන්...

"අනිවාර්යයෙන්ම.. අහ් අප්පච්චි.. සුලාගෙ මහ ලොකු බොසාට මං ලියුමක් යැව්වා මාස 12 ක නිවාඩු ඔ්නේ කියලා...  තව මං එයාලට පාඩුවත් ගෙවනවා කිව්වා... "

"අායිත්!! එන්ජල්  මං මේ හොද හිතින් කියන්නේ දරුවෝ! ඔහොම හිතුවක්කාර වෙන්න එපා.. මං කිව්වා නෙ සුලාට තව ටික දවසක් එයා කැමති විදියට තනියම ඉන්න දෙන්න කියලා... "

හහ්.. අප්පච්චි නම් කියයි... මං නේ දන්නේ මං අසරණ වෙලා තියෙන තරම... අර අයියා හෝතම්බුවාට නම් ඔ්නේ වැඩකට පින්කි, අැමැන්ඩා යි ඉන්නවා... මට ඉන්නේ ශේන් විතරයි.. සුලා ඉද්දි එයත් මගේ පැත්තට හිටියා.. හුම්..

"බැ... මං එයාට එන්න කිව්වා.. එයා හෙට එනවා... And that's it! "

මං එ්කමතිකව තීරණය කලා...

"හ්ම්... විෂ්... කැමැත්තක්... "

ඔව් මේ ප්‍රශ්නෙදි අප්පච්චිටවත් මුකුත් ම කියන්න බෑ...මොකද මම වැටිච්චි තැන්වල මාත් එක්ක  වැඩි හරියක්ම හිටියේ ශේන් උයි සුලා යි... එයාගෙ හීනේ අනිත් අය වෙනුවෙන් කැප කරපු කෙනෙක්...accountant කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබ්බ මගේ සුලා...ඒ ආසාව අතෑරලා අාසියාවේ ලොකුම කම්පැනි එකේ owner ගේ secretary විදියට වැඩ බාර ගන්නේ අපේ අප්පච්චි ගේ උදව් වෙන්...මොකද එයාට එයාගේ අම්මයි, තාත්තා යි නැති වුන දවසේ ඉදන් ලොකු වගකීමක් තිබ්බා... එ එයාගේ... නැ... අපේ බනි ට හොද ජිවිතයක් දෙන එක..බනී කියන්නේ සුලා ගෙ එකම නංගි...සුලාව මේ ලෝකෙට ඇදගෙන තබන එකම ලේ බැම්ම ...සුලා එයාට තරම් මේ ලෝකෙ වෙන කාටවත් ආදරේ කරන්න නැතුව ඇති....හොදම යාලුවා වුන මාත් ඒ ආදරේ ඉස්සරහ දෙවනි... එ මගේ සුලා... මගේ Dame....





















At some place...

" ඔහ්...අහ්...  මිස්ටර් වෙර්මා... I really love u bby... "

"Oh Yess bby... Daddy is here"

REVENGEWhere stories live. Discover now