"ශාාාා.... අර!!! අර දැක්කද !!!! අයියේ අර අනේ මට එ ටෙඩි ඔ්නේ.... ඔහ් ගොඩ් විෂ්... මට අර corn dogs ඔ්නේ.... " පින්කි කාර් එකෙන් බැස්ස වෙලාවේ ඉදන් පිස්සුවෙන් වගේ කැ ගහන්න ගත්තා... පින්කි ගෙ කංකරච්චලේ ඉවසන්න බැරිම තැන නිදුක් පින්කි ගෙ අතට සල්ලි දිලා එයාට කැමති දෙයක් කරගන්න කියලා එයාව යැව්වා...
"පින්කි, be a good girl... පරිස්සමින් ඉන්න... දගලන්න එපා... කරදරයක් වුනොත් කෝල් කරන්න... හරියටම 6.00 වෙද්දි entrance එක ගාවට එන්න තේරුනානේ? "
තමන්ගෙ චුටි නංගි ගෙ ඔලුව අතගාන ගමන් නිදුක් තාත්තා කෙනෙක් වගේ කියනවා සුලා බලන් හිටියේ හැගීම් දාහක් හිතේ පුරවන්..."අහම් අහම්... පින්කි කෙසෙ වෙතත් එක්කෙනෙක් නම් නිදුක් ගෙ කතාවට වහ වැටිලා වගේ.."
තැනක් නොතැනක් නැතිව තමන්ගේ හොදම යාලුවා ව පල් කරන ශේන් එහෙම කියද්දිම, ඊට නොදෙවෙනි හයේ පාරක් පිටිපස්සෙන් අාපු විෂ් එල්ල කලා..."සුලා නම් බලන් හිටියා විතරනේ.. අද එක්කෙනෙක් කෙල්ලව අතින් උත් අල්ලන් හ්ම් හ්ම් ඔහොම යමුකෝ මල්ලි... "
මෙච්චර වෙලා ශේන් අැමැන්ඩා ගෙ අත අල්ලන් හිටපු බව විෂ් විතරයි දැක්කෙ..
ටක් ගාලා ශේන් ගෙ අත කොනිත්තලා තමන්ගෙ අත අැදලා ගත්තු අැමැන්ඩා බයවෙලා වගේ විෂ් දිහා බැලුවා..."සො.. සොරි මැ'ම්... "
අැමැන්ඩා... අැමැන්ඩා ෆර්නැන්ඩෝ විෂ් ගෙ main body guard... කෙල්ලෙක්... විශ්වාස කරන්න විෂ් ට එයාගෙ ඔක්කොම masculine body guard ලට වඩා අැමැන්ඩා ව සුවර්... අැමැන්ඩා කියන්නේ ලස්සන එ්ත් program කරපු computer එකක් වගේ කෙනෙක්... පුසන්ට වහ වැටිලා නිසා කෙල්ල බෙල්ලේ පිටිපස්සෙන් ලොකු පිහාටු තියෙන පුසෙක් ගෙ tattoo එකක් ගහන් ඉන්නේ.. කෙල්ල ලෝකෙන් බේරෙන්න තමන්ගෙ නම වෙනස් කරන් හිටියට එයා ගෙ අැත්ත නම මෙහෙරා... මෙහෙරා ෆර්නැන්ඩෝ...තමන් තාත්තා ව illegal business නිසා පොලිසියෙන් අල්ලද්දි එයා ලෝකෙන් හැංගෙන්න තමන්ගේ නම අැමැන්ඩා කියලා වෙනස් කරගත්තා... එයා එයාගෙ බොස්ට පන අැරලා.. විෂ් වෙනුවෙන් මැරෙන්න වුනත් එයා ලෑස්ති වෙලා හිටියට.. එයා හැම මොහොතෙම විෂ් තමන් ගෙ බොස් කියන එක අමතක නොකර වැඩ කරා..
නිදුක් කොහොමත් ට්රැක් පැන්න පිස්සු කෝච්චියක්... අැමැන්ඩාට හොදම යාලුවෙක් ට කියලා හිටියේ නිදුක් උයි පින්කි විතරයි... හරියට විෂ් ට ශේන් උයි අාදි හිටියා වගේ..
එ්ත් හිතා ගන්න බැරි විදියට ශේන් අැමැන්ඩා රහසේම ගෙන ගිය එයාලාගේ අාදරය එයාලට විතරක්ම රහසක් වුනා.. හැමෝම එ ගැන දන්නවා කියන දේ මේ පිස්සු ඩබල නම් දන්නේ නැලු...
" අැමී... පිලීස්.. I'm tired... Why u r doing like this.. ඔයා අනිත් හැමෝම එක්ක හොදින් කතා කරනවනේ.. මාත් එක්කත් එහෙම කතා කරන්න කෙල්ලේ.. මං ඔයාව ගිලින්නෙ නැනේ.. "
විෂ් අැමැන්ඩා ගෙ ඔලුව අතගාන ගමන් එහෙම කියද්දී අැමැන්ඩා හිමිහිට ඔලුව උස්සලා..." මාත් විෂ් කියලා කතා කරන්නද? "
කියලා හිමින් මිමිනුවා... එ්ක ලග හිටපු විෂ්ට හොදටම අැහුනා..."පිස්සි... එහෙම කතා කරන්න මේ සුලා වගේ.. "
"හෙලෝව්ව්ව්ව් විෂු..... " කැගහගෙන විෂ් ගෙ කරට පැන්න අැමැන්ඩා විෂ් ගෙ කරේ කෝලා බෙයාර් කෙනෙක් වගේ එල්ලිලා හිටියා...
"අනිවා.. පින්කි හිටියා නම් වහ කයි,එයා එයාගේ විෂ්ව වෙන කෙනෙක් එක්ක බෙදාගන්නේ නැනේ... " නිදුක් හිනා වෙවි එහෙම කිව්වේ පින්කි පස්සේ යවපු ගාර්ඩ් ගෙ location එක ටැබ් එකෙන් check කරනගමන්...
YOU ARE READING
REVENGE
Non-Fiction"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත, මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... " Start - 2022 may End - Warning/ abusive Sinhala