මේහ්.. අපි යන්කෝ... "කියලා විෂ් තමන්ගේ කෙල්ලට මෙච්චර ලං වෙන මේකා කවුද කියලා හිතන ගමන් ශේන් ට දාගෙන රවන ආදි වත් ඇදගෙන එලියට යද්දිම, ශේන් ළඟට ඇවිල්ල විෂ් ගෙ කනට මිමිනුවේ
" කාටද බං ඔය බොරු කරන්නේ"
කියන්න වගේ..."අප්පච්චි මං එකසැරේකුත් කිව්වා !!
මම මේ දේවල් නවත්තන්නෙ නෑ !
මේ මගේ වගකීම...මගේ යුතුකම...මාව නවත්තන්න හදන්න එපා.. ""විෂ්නි!!!! තමුසෙ මේ කාටද එකට එක කියන්නේ අහ්... හරි තමුසෙට අහන්න බැරි තමන්ගේ තාත්තා කියන දේනේ...
තමුන්ට බෑ සිංහමාන්න group owner ට පිටින් යන්න! මම තමුන්ව අස්කරනවා...නිදුක් බලා ගනි වැඩ...තමන් ට අදින් පස්සේ මේ ගෙදරින් එලියට යන්න බැ..වගේම commpany එකටත් යන්න තහනම්! "කේන්තියේ උපරිමයටම ඇවිල්ල හිටිය විජය මුළු සිංහමාන්න mansion එකම දෙදරණ තරම් හඬකින් කෑගහලා ලඟ තිබ්බ වීදුරුවකුත් පොලේ ගැහැව්වේ දැනෙන කේන්තියට ...
විජය අසරණයි..මුලින්ම තමන් දරුවෙක් වගේ හදාගත්ත තමන්ගෙම නංගී..ඊට පස්සේ තමන්ගේ පොඩි දුව වගේ හැදුව නංගිගෙ දුව ...දැන් විෂ්..විජයට බෑ තමන්ගේම දුවත් නැති කරගන්න...ඊටත් වඩා ගාමිණීට බෑ එයා ගෙ එන්ජල් නැතුව ඉන්න... එ තාත්තත් අාත්මාර්ථකාමි තමන්ගෙ දුව වෙනුවෙන්..
විෂ් ට මේ මාෆියා වැඩ වලින් අයින් වෙන්න කියලා මේ අවුරුද්ද පුරාවට විජය කියන දස දහස් වෙනි වාරය වෙන්න අැති...මේ වගේ රන්ඩුවක් සිංහමාන්න මැන්ශන් එකේ සිද්ද වෙන සිය වෙනි සැරේ වෙන්න අැති මේ අවුරුද්දට...
ඒත් ඒ එක දේකටවත් විශ්ව නවත්තන්න පුළුවන් වුණේ නෑ.. මේ විශ් ගෙ පලිගැනීම...එයා එ්ක ඒ විදිහටම අරගෙන ගියා..විෂ් පලිගැනීමෙන් අන්ධ වෙලා ඉන්නකොට ...එක පැත්තකින් ආදිත්‍ය?
එයා හිටියේ ආදරෙන් මත් වෙලා...හරි.. මං මේ ගෙදරින් යනවා!!!!
"විෂ්!!! R u crazy!!!! Stop this drama... බලනවා අම්මා හොදටම අඩනවා.. තමුසෙට පිස්සුද අහ්? මේ මිනිස්සුන්ට මෙච්චර ගින්දර දෙන්න එපා යකු.. "
නිදුක් කලබලෙන් කෑ ගැහැව්වා.. මේ වගේ රණ්ඩු එක දිගට දැකලම පුරුදු වෙලා හිටිය නිසා නිදුක් මේ පාරත් වෙනදා වගේම කට වහගෙන පැත්තකට වෙලා බලං හිටියේ ඇස්වල කඳුළු පුරවන්...
අයිය වුණත් අහිංසක හදවතක් තියෙන නිදුක් මේ වගේ ප්‍රශ්න වලදී අසරණයි...
විෂ් ගෙදරින් යනවා කියන වචන ඇහෙනවත් එක්කම කලබල උනේ නිදුක් ට විෂ් වත් නැතිවෙයි කියන බයට...
YOU ARE READING
REVENGE
Non-Fiction"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත, මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... " Start - 2022 may End - Warning/ abusive Sinhala