විෂ් ගෙ අැස් වලින් කදුලු බෙරෙන්න ගත්තත් එයා නොනවත්වා අාදි ට බෙල්ට් එකෙන් ගැහැව්වා... අාදි ගේ අතපය තුවාල වෙලා පිට පැලිලා ලේ ගලද්දිත් අාදි එක වචනයක් නොකියා හිනා වුනා.... එච්චර යි... හිනා වුනා... පිස්සු වෙන් වගේ හිනා වුනා....
ඔව්... එතන දි හිටියේ queen... නැතුව අාදි ගෙ විෂු නෙමෙයි... නොනවතින වේදනා ඉස්සරහ අාදි ගෙ අහිංසක හිනාව නම් මැකුනේ නැ.. ආදරයම විතරක් පිරිලා තියෙන ඒ ඇස්වලින් එන එ කදුලු විෂ් ව දුර්වල කරන්න උත්සහ කලා.. එ්ත්, queen කියන්නේ හිතක් නැති යක්ෂණියක්...
Give him the most painful life...In my hell..
ඇති තරම් අාදිට වද දුන්න විෂ් බේස්මන්ට් එකෙන් එළියට ගියේ ආදී ගේ ඉදිරි දවස් තුන ජීවිතයේ අදුරුම දවස් ටික කරන්න කියලා අණ කරන ගමනුයි...
.
.
.
.
.
.
.
.
.
"අැයි එයා එහෙම කලේ... අැයි දෙවියනේ මටම මෙහෙම කලේ!!!! මං... මං ඔයාට මොකක්ද කරපු වරද මගෙන් මෙහෙම පලි ගන්න... මං කරේ...මං කරේ අාදරේ කරපු එක විතරයි!!!!! අහ්හාාාාාා!!!!! අැයි මාව මේ තරම් අසරණ කලේ!!!!!!!!!"පල්ලියේ බිම සුදු සේද ගවුමක් අැදන් සිටි අැය දෙවියන් යදිනවා වෙනුවට තමන්ගේ අතේ තිබුන වයින් බෝතලය කටට හලා ගත්තා. කොණ්ඩෙ අවුල් වෙලා , සුදු ගවුමෙ තැනින් තැන තිබ්බ ලේ පැල්ලම් එක්ක වැතිර සිටි තැනින් නැගිට්ට අැය අඩි කිහිපයක් ඉදිරියට අාවා...
"I was used to be the queen... Goddess of hell....I never begged u! And now... Here I am... Begging you not to destroy my life... Pls god.. Help me.. "
"විටක ආදරය හමුවේ යක්ෂයන් මිනිසුන් වන අතර, මිනිසුන් යක්ෂයන් වේ... "
අාදි දවස් 3 පුරාවට විදින්න පුලුවන් උපරිම වේදනා වින්දා... බේස්මන්ට් එකේ කොනක බිම වැටිලා නිරුවතින් හිටියේ අාදි... හරියට කෑමක් අැගට නොවැටුනු නිසා දුර්වලකමින් උත්, කිහිප වතාවක්ම එතන ගාර්ඩ් ලා දෙන්නෙක් අතින් දූෂණය වුන නිසත් අාදි හිටියේ බාගෙට මැරිලා... අාදි හුස්ම ගත්තෙත් අපහසුවෙන්... එයා මෙච්චර දෙයක් වෙලත්, තාමත්... තාමත් විෂ්නි සිංහමාන්න ගෙ රූපේ හිතින් මවාගෙන හිනා වෙනවා...
එ් තරම් අාදරයක්? එ තරම් ශක්තියක්... පින්කි වගේ කෙල්ලෙක් ව මරපු , මාෆියා කින්ග් කෙනෙක් වුන වෙර්මා කොහොම ද එ්තරම් වෙනස් වුනේ?
YOU ARE READING
REVENGE
Non-Fiction"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත, මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... " Start - 2022 may End - Warning/ abusive Sinhala