where is she?

40 8 4
                                    

" යකු මාවත් මරපං මිනිහෝ.. එ.. එ මගේ පන... යකු.. විෂ්.. එන්ජල්... එන්.. එන්ජල්.. අයියා එක්ක සෙල්ලම් කරන්න එපා මැනික... මං පින්කිට මොකද්ද කියන්නේ මගෙ රත්තරන්...  එන්න..අයියට කියන්න මේක විහිලුවක් කියලා"
නිදුක් අඩද්දි එයාව සුලා බදාගත්තේ එක දිගට වැටෙන තමන්ගෙ කදුලු අමතක කරලා..

"God!!!!! මං අැත්තටම මැරුනොත් මුං අඩලම මැරෙයි නේ.. "

"දෙයියනේ මගේ පන... " නිදුක් කැ ගහගෙන ගිහින් විෂ් ව බදා ගත්තා..

"කොහෙද ඔයි ගියේ.. යකු.. තිරිසනෝ අායෙත් මෙහෙම කලොත්... මං තෝව මරනවා බැල්ලි " නිදුක් ගෙයි විෂ් ගෙයි අතරට කඩා පැන්න සුලා ගිරිය පුප්පන් කැ ගහන්න ගත්තා...

"Calm downn darling.  " ශේන් ට කියලා කට ගන්න හම්බුණේ නැ.. එ එක්කම පොලව බදා ගත්තේ පිටිපස්සට හම්බුන කික් එක නිසා..

"අැමී!!! "

"තවුසේ ගෙ වැඩ නිසා මට හාර්ට් අැටෑක් හැදුනොත් මං තමුසෙව හොල්මනක් වෙලා හොයන් අැවිත් කනවා!!! යකු මං, අාරක්ෂා කරන්න බැදිලා ඉන්න ගෑනි මැරුන කියලා මං ලොකු සර් ට කියන්නේ කොහොමද!! විෂ්!!! අදින් පස්සේ මං තමුන් එක්කමයි ඉන්නේ මිශන් වලදි! "

අැමැන්ඩා කැ ගහන ගමන් ශේන් ට අායෙත් පයින් ගහලා කාර් එකට ගියා..

"ශේන්, මොනාද කියන්න තියෙන්නේ? " සුලා අැහැව්වෙ අසරන වෙලා බිම වැටිලා ඉන්න ශේන් ට ලං වෙන ගමන්...

"උබ හොදයි බං මේ යස්සනි එක්ක.. "

ඔලුව අතගගා ශේන් එහෙම කියද්දී අැමැන්ඩා දවා යන බැල්මකින් ශේන් දිහා බැලුවා...

"Girls boys අප්පච්චි කතා කරනවා..." නිදුක් කඳුළු පිහිදාන ගමන් කට්ටිය දිහා බලල කිව්වා ...
"මිෂන් එක සක්සස් ද කියල අහන්න වෙන්නැති ..ආන්සර් කරල බලන්න.. " විෂ් හිනා වෙවි කියලා නැගිට්ටේ ගෙදර ගිහිල්ලා හොඳ නින්දක් දාන්න හිතාගෙන...
" අප්පච්චි කියන්න..
අහ් හරි හරි අපි එන්නම් ..."

"....."

"මොකක්ද හා හා හරි"

විෂ් ඇයි ඇහැව්වෙ නිදුක් ගේ මූණෙ තිබ්බ කලබලකාරී පෙනුම නිසා...

"දන්නෙ නෑ...අප්පච්ච් ඉක්මනින් එන්න කිව්වා .. "

"අැමී ඔයා ගෙදර යන්න ..."

"සුලා ඉක්මනින් කාර් එකට නගින්න ඉක්මන් කරන්න... "



































?? "ඒකිව බේස්මන්ට් එකට ගෙනාවා ද? ඕකුන් දන්නේ නෑ මේ සෙල්ලම් කරේ කාත් එක්කද කියල...මහලොකු queen ගෙ panther...බලං හිටපං තමුන්ලා ඔක්කොගෙම ජීවිතේ විනාස කරන හැටි මේ වෙර්මා!"

REVENGEWhere stories live. Discover now