Chapter 2

14 5 1
                                    

"මොකද්ද බන්...ඒ වුනේ" ඒ ටේමින්

Time passed

"හරි නේ එහෙනන් යං" ඒ හොබි

"යං" හැමෝම එහෙම කියලා හැරුනා.

කට්ටියම කිසි කතාවක් නැතුව කාර් වලට නැගලා ගියා.
• හොබී, සුගා, ජීන්, Rm එක කාර් එකක
• ඉතරු තුන් කට්ටුව එක කාර් එකක

" අපි මේ කොහෙද යන්නෙ?" ඒ හොබි
[............]
"කෝ...කියන්නකො...ඇයි සද්ද නැත්තේ?"

"ඔයාගෙ අම්මගෙ ගෙදර" කට්ටියම එකට කෑ ගහලා කිවුවා.

"මො...කා....ක්" හොබියාව shock වෙලා ගියා.
"Driver....නෑ මං කිව්වෙ.....ජීන්...ඔය වාහනේ නවත්තනවකෝ...කිව්වහම අහලා නවත්තනවකො.....මං කියන දේ ඇහෙන්නැද්ද ජීනියෝ....අනේ,අනේ please මං කියන දේ අහන්නකෝ...මට නං බෑ ඔය අපායට යන්නනං...please leave me...." හොබියා නහයෙන් අඩ අඩ කෙදිරි ගානවා.

Vminkook වාහනේ

"අරගොල්ලන්ට ප්‍රශ්නයක්ද දන්නෑනේ?"ඒ ජිමින්

"ඇයි..සිමිහො එහම් අහනනේ?" ටේ කටේ කෑම පුරෝගෙන අබබ්බ්‍රන්ස කියෝනවා.

"මොනාද බන් උඹ ඔය කියවන අබබ්බ්‍රන්ස?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොනාද බන් උඹ ඔය කියවන අබබ්බ්‍රන්ස?..ආ?🤨" ජිමින් ඇහුවෙ ටේ කියන දේ තෙරුම් ගන්න බැරුව.

"දෙන්නම ඔය කියවිල්ල ටිකක් නවත්තලා අර පැත්ත පොඩ්ඩක් බලනවද?" ඒ කුකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"දෙන්නම ඔය කියවිල්ල ටිකක් නවත්තලා අර පැත්ත පොඩ්ඩක් බලනවද?" ඒ කුකී

му ℓσνєℓу кιтту||^•-•^Where stories live. Discover now