"ආ මේ ඉන්න ඇහැරිලා" Hobiත් ඇදෙන් ඇල වුනා.
•
•
•
"මං ඔයාට දාන්න හිතුවා....-වයිටි- ඒක කොහොමද?...නැනැ ඒක හරියන්නැ...ම්ම්ම්......-කිටී- ඒක ලස්සනද?....නෑ වගේ...එහෙනම්ම්....-ටයිනි-......බ්ලෑක්කා ඒක ගැපෙන්නෙ නැ....-සසී- -සුසී-.......""මේකාට පිස්සුවත්ද ඔහේ කියවන්න?...මාදැ නිදාගෙන හිටියා😒...මං යනවා යන්න" Yuan නැගිටලා යන්න යද්දි ආයෙත් Hobi එයාව අල්ලගෙන කිස් එකක් දුන්නා.
"මොනාද මනුස්සයො ඒ කරේ?🤬....මං තාම තනිකඩ ගෑණු ලමයෙක්😫...තමුන් කොහොමද😡....ආෂ්...මට දැන් උනත් පුලුවන් ඔහේව දාලා මෙතනින් යන්න...තේරුණාද??😡"
"මං දන්නවා ඔයා ඒකට කැමතී කියලා පැටියො...උම්මා..උම්මා..උම්මා..උම්මා" Hobi Yuanව ආයෙමත් කිස් කරා.
"ඔහේට මං කියන-.."
"පොඩ්ඩක් ඉන්න...nun...i...ඔයාට Nun-i කියන නම හොදට ගැලපෙනවනේ?"
"(ඔය කිව්වෙ😑) කලින් තිබ්බ නම් ඊට වඩා හොදයි""අද ඉදන් ඔයාගෙ නම Nun-i....Nun-i.....Nun-i😄"
" අද ඉදන් මගෙ ජීවිතේ අපායක් වෙන්න යන්නේ...Nun-i බ්ලෑක්කා🤮"At night
(Hobi's mind)
"ඇයි තාත්තා තාම නැත්තෙ?"Yuan ගිහින් සෝෆා එකෙන් වාඩි වුනා...
"Nun-i ඔයා ඔතනද නිදා ගන්නෙ?"
"ඔව්...please මාව අරන් යන්න එපා🥺"
"ඔයා එන්නැද්ද මාත් එක්ක නිදාගන්න...එතකොට මං තනියෙන්නෙ🥺..."
"හ්ම්ම්...වෙන කරන්න දෙයක් නෑ....ඔයාට මං කියන දේ තේරෙයි කියලා හිතනවා😐...Good night🙂"
"එහෙම බෑ...එන්න යන්න මාත් එක්ක" Hobi බලෙන්ම Yuanව උස්සගෙන ගියා.
"අනේ ඇයි ඔයාට මං කියන දේ තේරෙන්නෙ නැත්තේ😫...මාව අතාරින්නකෝ.."
(මේ කතාව ලියනකොට මටත් දුකයි Yuan ගැන🥲)"ඔයා ඔතන..මං මෙතන හරිනෙ?"
"ඊඊඊ....මට නම් බෑ කොල්ලෙක් එක්ක නිදා ගන්න"
"හරි එහෙනම්....good night මගෙ පැටියෝ"
"මගෙ...පැටි..යෝයෝ🤢.....ඊයායා🤮🤮....(ඉක්මනට මෙතනින් පැනගන්නවා)...ඇත්ත..සද්ද කරන්නැතුව...🤫ඉක්මනට..හිමීට...ආ🤯" එකපාරටම Hobi Yuanව ඇදලා අරන් බදා ගත්තා.In the morning
Hobi යාන්තමට වගේ එක ඇහැක් ඇරගත්තා......
•
•
එකපාරටම....."ආආආආආආආආආආආ...🤯🤯😱😱😱"
YOU ARE READING
му ℓσνєℓу кιтту||^•-•^
Romanceමායාකාර තරුණියක්....හිතුවක්කාර පෙම්වන්තයෙක්...දෛවයෙ හමුවීමක්...^~^ 🤍සදහටම මෙතනින් ඉවරද?....මාව අමතක කරනවද?... මං ඔයාගෙ කවුද?.... ✨නැහැ මේක ආරම්භය පමණයි....මං ජීවත් වෙනකන් නෑ...මගෙ Nun-i.... ♥️සමාව දෙනවද මට?....මං මේ ලෝකෙ වැඩියෙන්ම ...