"හ්ම්ම්"
•
•
•
මං නිදිමතේම වැනි වැනි bathroom
එකට ගිහින් ඇදුමක් දාගෙන බැල්කනි
එකට ගියෙ ඔලුව ටිකක් සන්සුන් කරගන්න...
මං මීට කලින් මේ බැල්කනි එකට ඇවිත් නෑ...
ඒත් අද මට එන්න හිතුනා...හැමතිස්සෙම මං
මගෙ ගෙදර බැල්කනි එකට වෙලා ඕන තරං
වෙලාවක් අහස දිහා බලන් ඉන්නවා......මන්
බැල්කනි එකට හේත්තු වෙලා ඇස් දෙක
පියාගත්තා...මට දැනුනෙ මාර සැනසීමක්..."මොකද හීන බලනවද??"
ඒ මන් අදුරන කටහඩක්...ඒ කටහඩ
හොබිගෙ...මන් එයාගෙ ප්‍රරශ්නෙට ඔලුව වනලා
ඔව් කියලා කිවුවා..."හ්ම්ම්...ඔයා දන්නවද ඉස්සර මගෙ තාත්තත් මෙතනට එන්න පුරුදු වෙලා හිටියා...එයා කිව්වා මගෙ අම්මයි එයයි මෙතනට වෙලා කතා කරා කියලා...ගොඩක් සතුටෙන්...මාත් මෙතනට ඉස්සර එන්න ආස කරා කියලා තමයි තාත්තා මට කිව්වෙ...ඒත් දැන් මං වෛර කරනම තැන මෙතන........මේ හැම දෙයක්ම ඒ ගෑනි නිසා"
එයා අන්තිම ටික කිව්වෙ ගොඩක් හිමින්
වගේම තරහෙන්...මට ඒ වුන දේවල් දැන
ගන්න ඕන උනත් මට බෑ හොබිගෙ
හිත රිද්දන්න..."මට තේරෙනවා ඔයා හිතන දේ....ඔයා හිතන්නෙ ඇයි අම්මා අපෙන් වෙන් උනේ කියලනෙ?"
"අ-අනී....මං මේ නිකන්....""අම්මා මගෙන් ඈත් වෙනකොට මට වයස අවුරුදු 3යි...අම්මාට Lee කියලා මනුස්සෙක් එක්ක සම්භන්දයක් තිබිලා...ඒ දෙන්නගෙ ළමයා තමයි ජීසේ කියන්නෙ....ඒ සම්බන්දෙ හින්දා අම්මා තාත්තව ඩිවෝස් කරා....ටික කාලෙකින් Lee මැරුනා....ඕකයි...උනේ"
එයා එහෙම කියලා ලොකු හුස්මක්
පිට කරලා කතාව නැවැත්තුවට
මන් එයාගෙ ඇස්වල කදුලු දැක්කා..."මොකද ඔහොම බලන්නෙ?"
මන් හිමින් සැරේ එයාගෙ පුපුවට තුරුල්
උනේ ඒකෙන් එයාගෙ දුක නැති
කරන්න හිතාගෙන.....Hobi's pov
මගෙ අම්මා මාව දාලා ගියා වගේ ඔයත්
මාව දාලා යයිද Yuan??....
ප්ලීස් මාව දාලා යන්න එපා....මට අඩන්න ඕන උනත් මං මාව
පාලන කරන් හිටියෙ ඒ දුක
හංගගෙන...
YOU ARE READING
му ℓσνєℓу кιтту||^•-•^
Romanceමායාකාර තරුණියක්....හිතුවක්කාර පෙම්වන්තයෙක්...දෛවයෙ හමුවීමක්...^~^ 🤍සදහටම මෙතනින් ඉවරද?....මාව අමතක කරනවද?... මං ඔයාගෙ කවුද?.... ✨නැහැ මේක ආරම්භය පමණයි....මං ජීවත් වෙනකන් නෑ...මගෙ Nun-i.... ♥️සමාව දෙනවද මට?....මං මේ ලෝකෙ වැඩියෙන්ම ...