Chapter 10

10 5 0
                                    

"මේ අර ඒසී එකේ රිමෝට් එක කෝ?"



"ඇයි තමුසෙට දාඩියයිද?"
"ඔව්..ඇයි අහන්නෙ?...කොහෙද රිමෝට් එක?"

"ඔප්පා...ඔප්පට පුලුවන්ද..ඔප්පගෙ කාමරේ මාත් එක්ක share කරගන්න?🙂"
"ආ sure...මං සෝෆා එකේ නිදා ගන්නම්"
"ඔයා හරි හොදයි ඔප්පා....😊"

Yuan නැගිටලා යන්න හදද්දි Hobi Yuanගෙ අතින් අල්ලගත්තා.

"මොකද?😒"
"ඔයා මගෙ කාමරේ නිදා ගන්න........ඉතින් යන්න"
"එතකොට ඔයා?"
"මං මේකාගෙ කාමරේ නිදා ගන්නං😒"

"(මෙයාටනං මොනා වෙලාද මන්දා?)" Yuan එහෙම හිත හිත කාමරේට ගියා.

ජීසේ සෝෆා එකේ නිදා ගත්තා....Hobi අකමැත්තෙන් වුණත් ජීසේගෙ කාමරේ නිදාගත්තා....Yuanනුත් ඇදට නැග්ගා...එතකොටම.....

එතකොටම එතනට wook ආවා. (මතකයිනේ?)

"Yuan??...ආෂ් එයා නිදිද කෙහෙද?"

Wook ගිහින් Yuanගෙ ඉස්සරහින් ඉදගත්තා.

Wook ගිහින් Yuanගෙ ඉස්සරහින් ඉදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මං නිදි නෑ🥱"
"ආආආ😱...මං බය වුන තරමක්"

"මොනාද ඉතින් ගෙනාපු විස්තර?" Yuan ඇද උඩින් ඉද ගත්තා..
"ආ විස්තරද?...ම්ම්ම්...අද ඔයාලගෙ පොඩි රණ්ඩුවක් ගියානේ?"
"ආ ඔව්....ඒත් දැන් මං ඒක නෙවෙයිනෙ ඇහුවෙ😠"

"හරි හරි ඉතින්...සන්සුන් වෙන්න....."
"මේ"
"ම්ම්ම්?"
"ඔයා කිව්වා වගේ...මට පූසෙක් වෙන්න Hobiව කිස් කරන්න ඕනෙ..එතකොට එයා මාව කිස් කරොත්?"
"ම්ම්ම්...ඒක එතකොට...නැනැ..ඔයා Hobiව කිස් කරොත් විතරයි ඔයාට පූසෙක් වෙන්න පුලුවන්"

"මේ ඒක නෙවෙයි...අපේ අම්මයි තාත්තයි මාව හොයනවද දන්නෑනෙ?"
"ඒක නං කොහෙත්ම වෙන්න බෑ🤭.."
"ඒ මොකද ඒ?....එයාලට මාව අමතක වෙලාවත්ද?🤔"

"අයියෝ නෑ අනේ😅...ඔයත් කරන්නෙ මාර විහිලුනේ😂"
"හරි හරි ඉතින්...දැන් ඕකට හිනා වුනා මදැයි😒...ඇයි කියන්නකෝ.."

му ℓσνєℓу кιтту||^•-•^Where stories live. Discover now