සේජු නිසා අඩ සිහියෙන් හිටිය ජීසේ Soyගෙ බැනියමේ බට්න්ස් එකින් එක ගලවන්න ලෑස්ති වුනේ දීර්ඝ ආදරණීය රැයකට මුල පුරන ගමන්...
•
•
•
Next day morning
No one's povඊයෙ රෑ ජීසේයි Soyයි පෙම් යහනක සැතපෙද්දි අනිත් පැත්තෙන් Yuanනුයි හොබියි ඇදට මරාගත්තා....ලේඩීස් ෆස්ට් කියනවා වගේ මේ පාරත් ඇදට හිමිකම් කිව්වෙ Yuan....පරාජය බාර අරගෙන සෝෆා එකේ නිදාගත්ත හොබී උදේ ඇදෙන් නැගිට්ටෙ කොන්දත් අල්ලගෙන...
"අයිගෝ...මයෙ කොන්ද!!...පත්තු බදින්න වෙයිද මන්දා" හොබි කොන්දත් අල්ලගෙන පඩිපෙල නැග්ගා..
"ආයිෂ් මං දැන්...එකපාරක් කිව්වනෙ තමුසෙට...මං තමුසෙට වෛර කරනවා...හැලපයෝ...ආයෙ මගෙ මූන..ඉස්සරහට එන්න හිතන්නවත් එපා...පොල් බූරු අලි කනා....මට බොරු කරලා මදිවට...ඉහි ඉහි..ආහ් මට දෙයක් අහන්න අමතක වුනානෙ...කෝ තමුසෙගෙ අතේ එල්ලිලා හිටිය නෙල්ලි කැලේ ජන්ගි වැදිරි...ඒකිත් එක්ක එකතු වෙලානෙ මගෙ...බොක්කෙම්ම ආදරේ කරපු හදවත කෑලි කෑලිවලට කඩලා දැම්මෙ...ආහා මට පේන්නෙ ඒකිත් බූට් එකක් දීලා වගේ...හාහ්හා...මට දැනෙන්නෙ කුරිරු සතුටක්...තමුසෙට ඔහොම..වෙලා මදී,දත් නැති කොස්වටුවෝ...හහ් හහ් හා"
"Y-Yuan...නැගිටින්න...මොකද මේ උදේ පාන්දර හීනෙන් කෑගහන්නෙ...අම්බෝ මාව බයකරා"
හොබි කතාකරපු පාරට ඇදෙන් ගැස්සිලා බිමට වැටිච්ච Yuan ඔලුවත් අල්ලගෙන ආයෙ නැගිට්ටා...
"මොකක්...මං මේ කොහෙද ඉන්නෙ...කෝ අර කෑදැති ගස් උලමා...එතකොට ඒක හීනයක්ද..." Yuan කටත් උල් කරගෙන හොබි දිහා බලන් හිටියෙ හොබීගෙන් උත්තරයක් හම්බවෙනකන්...
"මොන උලමෙක් ගැනද අහන්නෙ...මෙහෙ ඇති උලමෙක් නෑ" හොබි Yuanට නැගිටින්න අත දෙන ගමන් කිව්වා..
"නෑ නෑ ඒ උලමෙක් නෙවෙයි...ච්ක්...එක්කො ඕනෙ නෑ" Yuan ඔලුවත් කස කස බාත්රූම් එක පැත්තට ගියා..
"ඒයි ඒයි ඒයි ඔහොම ඉන්න...මං මුලින්ම ගිහිල්ලා එන්නං..ඊට පස්සෙ ඔයා යන්න..හරිනේ" හොබි කිව්වෙ Yuanගෙ ඉස්සරහට දුවලා බාත්රුම් එකේ දොර හරස් කර ගන්න ගමන්...
"ආ!!!...මාව නැගිට්ටෙව්වා මදිවට...එනවද බාතරූම් එකට අයිතිවාසිකං කියාගෙන"
YOU ARE READING
му ℓσνєℓу кιтту||^•-•^
Romanceමායාකාර තරුණියක්....හිතුවක්කාර පෙම්වන්තයෙක්...දෛවයෙ හමුවීමක්...^~^ 🤍සදහටම මෙතනින් ඉවරද?....මාව අමතක කරනවද?... මං ඔයාගෙ කවුද?.... ✨නැහැ මේක ආරම්භය පමණයි....මං ජීවත් වෙනකන් නෑ...මගෙ Nun-i.... ♥️සමාව දෙනවද මට?....මං මේ ලෝකෙ වැඩියෙන්ම ...