"මො..ක..ක්...ඔයා??!!??!!"
•
•
•
"කී එක දෙන්න!"
"ඔ-ඔයා-.."
"අයි සේඩ්..ගිව් මී දැට් කී!!"
"අහ් මෙන්න" Soy ඒක මගෙ අතින් උදුරලා අරගෙන දොරේ අගුලට දැම්මා...මගෙ පපුව ඒක ගොඩක් වේගවත්...
ඒ මදිවට මගෙ මූන රතු වෙනවා වගේ...
අහ් මොකක්..මගෙ කම්මුල් ඒවා රස්නෙයි...
අත් දෙක හිටන් වෙව්ලනවා වගේ...ආහ්!!!
මොනාද මට මේ වෙන්නෙ?...
මෙහෙම වෙන්නෙ මෙයා නිසාද?...
මට උණ වගේ...ඇස් දෙක බොදවෙනවා...
අනේ මට කලන්තෙ දාන්න නං එපා...
ඉක්මනට මෙතනින් ගියොත් හොදයි.."හේයි කොහෙද ඔය යන්නෙ??" පිස්සෙක් වගේ දුවන මාව දැකලා Soy කෑ ගැහුවත් මට හැරිලා බලන්නවත් පණක් තිබුනෙ නෑ...
මං මගේ උපරිම වීර්යය දරලා ගෙදර
දොර ගාවට ආවත්...මට දොරේ අගුල
ඇල්ලුනේ නෑ,ඒත් එක්කම වටේම කරුවල
උනා...—————————————————
මට ආයෙ ඇස් අරෙද්දි මම හිටියෙ ඇදක් උඩ...
ඔව් ඒ මගෙ ඇද කියලා අදුරගන්න මට වැඩි
වෙලාවක් ගියෙ නෑ..."මචං උඹ හොදින්ද?"
ම්ම්ම් මේ වෙලාවට මං මොනාද කරන්න
ඕනේ...හුම්ම් මගෙ ගොබ්බ යාලුවව
ටිකක් අන්දමු...."ඒ බං කතා කරපන්කෝ" ඌ මාව හොලෝපු පාරට කාපු ඒවා එලියටත් එන්න ගියා...හොද වෙලාවට ආවෙ නෑ...
"......."
"අඩෝ...."
"......"
"මයෙ අම්මා කතා කරන්නකො පනේ"ඔන්න දැන් තාමයි හොදම කොටසට ආවෙ...
හෙහේ😈...."හුවෑ....කතා කරපන්කො කෝට්ටෝ....මොනාහරි කියන්නකෝ....උඹ ගොලු වෙලාද බතලයෝ??..."
බතලයා?!...කවුද අඩෝ බතලයා?...
හිටපන් තොට දෙන්න!!...."අම්මේ!!!!!...මෙන්න මෙයා කතා කරන්නෙ නෑ!!!"
"......හරි හරි නාහෙන් අඩන්නැතුව හිටපන්...මං ගොලු නෑ" ඌ ඇස් දෙක පොල් ගෙඩි සයිස් කරන් මං දිහා බලන් හිටියා..."අනේ බල්ලො!!උඹ මාව බය කරා සත්තලං" ඌ කිඹුල් කදුලු පිහිදලා මාව බදාගත්තා...
ඔන්න මේ වෙලාවෙ තමයි මට සෙනසුරු
පෑයුවෙ අපෙ අම්මයි,Soyයි දොර ගාව හිටගෙන
අපි දෙන්න දිහා බලන් හිටියෙ මූනෙ
කිසි හැගීමක් නැතුව.......
හයියෝ වස ලැජ්ජාවයි වහ කන්න
හිතෙන්න මට....ඒ මදිවට මූත් මගෙ ඇගේ
එල්ලිලා....
YOU ARE READING
му ℓσνєℓу кιтту||^•-•^
Romanceමායාකාර තරුණියක්....හිතුවක්කාර පෙම්වන්තයෙක්...දෛවයෙ හමුවීමක්...^~^ 🤍සදහටම මෙතනින් ඉවරද?....මාව අමතක කරනවද?... මං ඔයාගෙ කවුද?.... ✨නැහැ මේක ආරම්භය පමණයි....මං ජීවත් වෙනකන් නෑ...මගෙ Nun-i.... ♥️සමාව දෙනවද මට?....මං මේ ලෝකෙ වැඩියෙන්ම ...