හොබියාට බඩ පැලෙන්න හිනා.
•
•
•Time passed
දෙන්නම ඇති වෙන්න හිනා වෙලා දැන් බඩවලුත් රිදෙනවා.
"ඔයාගෙ ඇත්ත නම මොකද්ද?" Hobi ඉස්සලම කතාව පටන් ගත්තා.
"මම Yuan....එතකොට ඔයා?"
"මම Hobi"
"නෑ ඔයාගෙ ඇත්ත නම මොකද්ද?"
"ආ...Jung hoseok"
"ඇයි ඔයාට ඒ නමින් කතා කරන්නැත්තෙ?"
"ආෂ්...මෝඩ ප්‍රශ්න.😏."
"ඒ..දැන් කවුද මෙතන මෝඩ ප්‍රශ්න ඇහුවෙ?😠"
"ඔයානෙ, වෙන කවුද?😏"
"ඒක මෝඩ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?😤...අනික ඔයාට ඔච්චර ලස්සන නමක් තියෙද්දි....අර මෝඩ නමින් කතා කරන්නෙ මොකද?"
"ඒයි...ඒයි මේ...වැඩිය කියෝගෙන එන්න එපා😡..."
"ඇයි මොනා කරන්නද?😒"
"ම-.."ට්‍රින්...ට්‍රින් (ගෙදර බෙල් එකේ සද්දෙ)
"හුටා...තාත්තාද දන්නැ😰"
"මොකාක් තාත්තා?"
"ඔව් ඔව්...ගිහිල්ලා ඉක්මනට හැංගෙන්න😨"
"හරි හරි....ඒත්..කොහෙද?"
"මං කොහොමද ඒක දන්නෙ?...ගිහිල්ලා කැමති තැනක හැංගෙන්න😰"ට්‍රින්.....ට්‍රින්
"ඉතින් යන්න.."
"හරි මේ යනවා.."Hobi ගිහින් දොර ඇරියා....Hobiය දෙලා රත් වුන එකෙන් කිසිම වැඩක් වුනේ නෑ..මොකද එතන හිටියෙ පොඩි කොල්ලා වගයක්....
"අන්කල් අපේ බෝලෙ මේ වත්තට වැටුණා...පුලුවන්ද ඒ බෝලෙ හොයලා දෙන්න අපිට?🥺"
"😤"
"ඇයි අන්කල්?මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"ප්‍රශ්නේ? මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඔහෙලා...ඔහෙලාගෙ බෝලෙ මං ගිල්ලා😡...දැන් යනවා යන්න මගෙ දෑහැට නොපෙනී😡....ආයේ මේ වත්තෙ පස් පාගලා තිබුනොත් මං නරක මිනිහයි කියන්න එපා😤😡...." Hobiයා එහා ගම් 7කට ඇහෙන්න කෑ ගැහුවා.Hobi දොර වහලා දොරට හේත්තු වුණා.
"ආ....Yuan🤯"
Hobiයා ඊතලයක් වගේ ගිහින් කාමරේට කඩා පාත් වුණා.
"Yuan!!..Yuan...කොහෙද ඔයා?..(හැංගෙන්න කියනකොට මේ කෙල්ල කොහෙටද ගියේ?)....Yuan??...Yu-.."
ට්‍රින්....ට්‍රින්
"ආයෙමත් අරුන් ටිකද?😠....මේ පාරනන් අතාරින්නෑ😤"
YOU ARE READING
му ℓσνєℓу кιтту||^•-•^
Romanceමායාකාර තරුණියක්....හිතුවක්කාර පෙම්වන්තයෙක්...දෛවයෙ හමුවීමක්...^~^ 🤍සදහටම මෙතනින් ඉවරද?....මාව අමතක කරනවද?... මං ඔයාගෙ කවුද?.... ✨නැහැ මේක ආරම්භය පමණයි....මං ජීවත් වෙනකන් නෑ...මගෙ Nun-i.... ♥️සමාව දෙනවද මට?....මං මේ ලෝකෙ වැඩියෙන්ම ...