"Good night Yuan♥️"
•
•
•
Next day morning
Hobi's povමට අද උදෙන්ම ඇහැරුනා...Yuan තාම නිදි...
මං සද්ද කරන් නැතුව bathroom එකට ගිහින්
මූන හෝදලා..ඇදුමක් දාගෙන....පහලට ගිහින්
කිරි එකකුත් හදාගෙන ආයෙත් ඇද ගාවට ගියෙ
Yuanව ඇහැරවන්න හිතාගෙන..."Yuan??...Yuan"
"අනේ අම්මා අද සෙනසුරාදා...ස්කූල් නිවාඩු""Yuan නැගිටින්න...මං ඔයාට කිරි එකක් හැදුවා"
"කිරි???"එයා නිදිමතෙන්ම නැගිටලා එක ඇහැක්
විතරක් ඇරගෙන මං දිහා බැලුවා...."ආ ගන්න"
"කුමාවො"
"ඕක බීලා ආයෙත් නිදාගන්නෙ එහෙම නෑ😑"
"අනී..මං එහෙම කරනවද?😁"
"හ්ම්ම්😑""ආ....අද අපි කොහෙහරි ඇවිදින්න යන්"
"හ්ම්ම්....ඒත් කොහෙද?"මම එහෙම අහන ගමන් ඇද උඩ ඉද ගත්තා....
"ම්ම්ම්....අපී..යමූ.....අනේ මන්දා...එත් මෙහෙ තියෙන හොදම තැන මොකද්ද?"
"මෙහෙ තියෙන හොදම තැන?...ම්ම්ම් ආ තැනක් තියෙනවා💡"
"කොහෙද?"මං Yuanගෙ මූනට ලං වෙලා ඇගිල්ලකින්
එයාගෙ නහයට තට්ටුවක් දැම්මෙ..'ඒක
surprise එකක්' කියලා කියන ගමන්....ඒ
වෙලාවෙ මට Yuanගෙ reaction එකට
හිනා යන්න ගියත් ඒ හිනාව හිර කරන් හිටියෙ
වැඩේ අල කරගන්නැතුව ඉන්නෝනෙ කියලා
හිතන ගමන්...."යන්න ගිහින් ඇදුමක් දාගෙන එන්න"
මං එහෙම කියලා කතාවක නලුවෙක් වගෙ
කාමරෙන් එලියට ගියෙ කොණ්ඩෙත් පිටිපස්සට
කරන ගමන්.....In the evening
ජීසේ's pov"ආහ්...චින්චා...ඔයා විහිලු කරනවද ජීසේ?...ඔයා ඇදන් ඉන්නෙ මගෙ shirt එකක්😤"
"ආ එතකොට මගෙ t shirt එක ගැන මොකද කියන්නෙ?🤨"
"මං...මේ....ආ මට වෙන ඇදුමක් නෑ ඒකයි"
"මටත් වෙන ඇදුමක් නෑ...මං මේක ඇදන් යනවා"
"අනේ පැටියෝ...මං පව්නෙ🥺"
"එතකොට මං??.....හරි ඕක මට දෙන්න..එතකොට මං මේක ඔයාට දෙන්නං"
YOU ARE READING
му ℓσνєℓу кιтту||^•-•^
Romanceමායාකාර තරුණියක්....හිතුවක්කාර පෙම්වන්තයෙක්...දෛවයෙ හමුවීමක්...^~^ 🤍සදහටම මෙතනින් ඉවරද?....මාව අමතක කරනවද?... මං ඔයාගෙ කවුද?.... ✨නැහැ මේක ආරම්භය පමණයි....මං ජීවත් වෙනකන් නෑ...මගෙ Nun-i.... ♥️සමාව දෙනවද මට?....මං මේ ලෝකෙ වැඩියෙන්ම ...