💜🐰 PART 26 🐯💚

761 119 5
                                    

Tae "s pov;

මගේ pregnancy එක නිසා අද කට්ටියම එකතු වෙලා dinner එකක් arranged කලා..

අද දවස ගැන මම හිතමින් ඉන්නකොට මට හිතුනා ජන්කුක්ට gift එකක් දෙන්න....

ඔව්.. .... එයාට හොද තෑග්ගක් දෙන්න ඕනි. ඒකට උපදෙසක් ගන්න කෙනෙක්...

ඔව්..






ජිනි ඔම්මා..


මම Jinnie eomma ගෙන් උපදෙස් කිහිපයක් ගත්තා.. ජන්කුක් මට කිව්වා ජින්, namjoon එක්ක යාලු වෙලා ඉන්නකොට හුගක් සරාගි කෙනෙක් කියලා..

ඉතින් මම එයාගෙන් උපදෙසක් ගත්තා..

jin එක්ක මම හැමෝටම හොරෙන් shop එහෙකට ගියා..

ජින් මට " s** toys " කිහිපයක්  එක්කම කළු සහ රතු sexy  ක්‍රොප් ටොප් කිහිපයක් මිල දී ගත්ත...










(වෙළඳසැලේ) .

jin - Yaa .. taetae කළු එක ගන්න.. ඒක ඔයාට ලස්සන ඇති.., ඒ වගේම මම pink vibrator එකත් ගත්තා. ඒ වගේම strawberry scented lube එකක් ගන්නත් ඕනි..

ජින් කීවේ lingiers කිහිපයක් තෝරමින්  කිව්වා.

ටේ ;  මොකක්ද ... ඔයා මට ලැජ්ජා කරනවා... aish .. arghhhhhhhhh

jin ;  - අහ් වේ... ඔච්චර ලැජ්ජා වෙන්න එපා tae baby..  !!  so stop acting like a fucking virgin

(ජින් මුලු shop එකට ඇහෙන්නම  කෑගැසුවා) 

tae;  - ආ... වේ.. ඔයාගේ ඔය pregnancy hormones  නිසා මට මයි ලජ්ජා වෙන්නේ.. වැඩිය  කෑ ගහන්නෙ නැතුව අපි යමු.

(වර්තමාන කාලය)

tae's pov

මම ඉක්මනින්ම මගේ කාමරයට ඇවිත් මගේ ප්‍රියතම වැනිලා රසැති බොඩි වොෂ් එක ගාමින් ඉක්මනින් ස්නානය කලා.

මම දැනගෙන හිටියා Jk ඒකටත් කැමති කියලා ..

ඊට පස්සේ jin ගේ උපදෙස් වගේම මම ඒ ගෙනාව ඇදුම් අදින්න ගත්තා.

මම කළු පාට ක්‍රොප් ටොප් එක මුලින්ම ඇදගත්තා

මාව ගොඩක් hot මේ විදිහට

ඊට පස්සේ මම jk ගේ සිත් ඇදගන්නට පුලුවන් වෙනවා කියලා හොබි කිව්ව ඒ white lace pant එක ඇදගත්තා

ඇත්තටම මම හුගක් ලැජ්ජාවෙන් වගේම බියෙන් කුතුහලයෙන්නින්නේ..

💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚  [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅Where stories live. Discover now