රාත්රියේ සිදු කරවු rough make out session එකෙන් පසුව ටේකුක් දෙදෙනා තුරුලු වී නින්දට වැටුනා. රාත්රියේ අවදි වූ ජන්කුක් තම අත් අතර හිර වී ඉන්න ටේහියුන් ගේ නලලත සිබ ටේහියුන් දිහා බලන් හිටියා..
jk : ඔයාට මාහන්සිද..ම්ම්..
ටේ : ම්ම්ම් ..
Jk: මෙහාට එන්න
Jk ටේගේ නළල මත ඉක්මන් හදුවක් දීලා ආදරයෙන් ටේ දිහා බලාගෙන හිටියා..
ටේගේ මුහුනෙන්ම පෙව්නා එයාට හුගක් මහන්සි කියලා..
ටේ ජන්කුක්ගේ උනුහුමේ සැහැල්ලුවෙන් නිදන්නට වුනා..
ජන්කුක් මේ මේ හුරුබුහුටි දර්ශනය වශි වෙලා වගේ බලන් හිටියා..
Jk - i love you baby..ඒ වගේම මගේ ජීවිතේට ආවට ඔයාට ස්තුතියි ..
ටේ ;මමත් ඔයාට ආදරෙයි මගේ jungkookie ..
jk - oh .. මම හිතුවා ඔයා නිදි කියලා
Jk කිව්වේ ටේ ව බැක් හග් කරන ගමන්..
ටේ :- මම නිදාගෙන හිටියේ.. ඒත් ඔයාගෙන් එන සුවදට මාව ඇහැරුනා..
ටේ කිව්ව එකට්ව් Jk එයාගේ බනි ස්මයිල් එකෙන් හිනා වුනා..
තවමත් නිදි මතේ ඉන්න ටේගේ තොල් Jk එයාගේ භාරයර ගත්තා.
ඒ හාදුව ආදරය විතරක් පිරුණ හාදුවක්..
Jk ටේගේ පැතලි බඩට නැවිලා සියුම් හාදු දෙන ගමන් ඇගිලි වලින් රවුමට බඩ අතගෑවා....
tae ; අහ් .. Jk .. ඒක හිරිවැටෙනවා .. ඕක නවත්තන්න..කිති කැවෙනවා .. hehe
Jk එතකොට tee ගේ බඩ ගොඩක් ආදරෙන් සිප ගත්තා ..
Jk ; ඒයි .. පුංචි මැනික .., ඔයාට කොහොමද ?? .. තාත්තා ඔයා එනකම් බලන් ඉන්නවා..ඒත් අම්මට රිද්දන්න එපා හොදද..මට ඔයාව බලන්න ඕනි.. ප්ලීස් ඉක්මනට එන්න..මට ඔයාව ඉක්මනට වඩාගන්න ඕන ..
(Jk කීවේ සෙමින් සෙමින් වචන ගලපමින්
ටේ :ආ..බබා..ඇයි ඔයා අඬන්නේ ..
(ටේ JK ගේ කම්මුල් අත ගාන ගමන් කිව්වා )
Jk එයාහේ කදුලු පිහිදාලා .. ටේ ගේ උරහිස් මත ඔලුව තියන් ඇඬුවා .
jk - තැන්කියු මගේ ඒන්ජල්.. මට හොඳම දේ දුන්නට... මගේ ජිවිතේ මේ තරම් ලස්සන කලාට.. මම ඔයාට ගොඩක් ආදරෙයි..
( jk කිව්වේ ටේව තදින් බදාගෙන )
TAe ; - awww..bunny ..ඔයා හරි හුරතල්... ඔයාව මගේ ජීවිතේටත් ලබන්න මම ගොඩක් වාසනාවන්තයි
ටේ කිව්වේ Jk ගේ කොණ්ඩේ අතරින් ඇගිලි ගෙනියන ගමන් ..
tae ; - ම්ම්හ් .. බබා ඔයාට බඩගිනිද .. දැන් වෙලාව රෑ 12.30ට විතර ඇති....
jk : - නෑ .. මම ඔයාව කෑවා , ඒක මගේ ප්රියතම කෑමට වඩා රසයි .
jk කිව්වේ ටේ දිහා බලාගෙන කටකොනකින් හිනා විගෙන..
tae ; - aish..kookie
(tae ජන්කුක්ගේ අතකට හිමින් පහරක් ගැහුවා..)
jk; - ඔයාට බඩගිනිද බබා
tae ; anii.. let's sleep..mm...
jk ; come here.
ටේකුක් දෙදෙනා නැවතත් දෙදෙනාගේම උණුහුමේ නින්දට වැටුනා..
තව chapter 10 යි👉👈
YOU ARE READING
💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚 [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅
FanfictionJust Fanfiction 💢 💜️ Taekook story 💚 Kook - top Tae - bottom Sinhala Translation Book ...