ටේගෙන් මගේ කුකීට ,
ඔයා රෑ පුරාවටම
අරන් ආපු හීන
මගෙ හිතට පණ පොවනවා
පුංචි මල් තුහින
හිත අවතැන් කරනව
මගේ වෙලා
මගෙ ලගට වෙලා
සිත පතුලෙම
තැවරූ ආදරය
ජීවිතය ජීවත් කරවනවා
ආදරයකට පුලුවන්
ජීවිතය හදන්න වගේම මකන්නත්
හෙට ගැන පැතුම් නෑ මට
ඒත් මගෙ හිතට දුකක්
නොදෙන බව විශ්වාසයි ...needrkive 💜💚 ගොඩක් ලස්සනයි මැනිකූ 😭❤️
මට හම්බුන පළවෙනි නිසැදැස 💜💚
thank you soo much❤️
YOU ARE READING
💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚 [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅
FanfictionJust Fanfiction 💢 💜️ Taekook story 💚 Kook - top Tae - bottom Sinhala Translation Book ...