💜️🐰PART 1🐯💚

3.6K 286 8
                                    

................................................................................................................................................

අහස උසට නැගි බිල්ඩින් අතර කඩිනමින් ඇවිදින මිනිසුන් ඔවුන්ගේ රැකියා සදහා ගමන් කරමින් සිටියා..

ඩේගු සිට සෝල් බලා පැමිණෙන උදෑසන විදුලි දුම්රිය සෝල් ස්ටේශන් එකෙ ඉදිරියේ නැවැත්වුවේ ගමනේ අවසානයට පැමිණ සිටි බැවිනි..

දුම්රියෙන් පිටතට පැමිණෙන සිය ගනනක් මිනිස්සු අතරින් එක් තරුණයෙක් ඔහුගේ මව සමග දුම්රියෙන් පිටතට පැමිණියේ අලුත් ජනාකිර්ණ පරිසරය පිලිබද දෙගිඩියාවෙනි..

දුබුරු පාටට හුරු තඹ පාට හිස කෙස් ඒ තරුණයාගේ ඇස් මට්ටමට වෙනකම්ම වැටි තිබුනා.. තඹවන් කෙස් අස්සෙන් පෙනෙන චොක්ලට් පාටට හුරු දීප්තිමත් ඇස් , කම්මුල් වලට ආසන්නවම පැවති දිගු ඇස් පිහාටු , පිරුණු කම්ම්ල් , ලා රෝස පාට හීනි තොල් , ඒ තරුණයාගේ කඩවසම් බව මනාවට දිගහැරියා..

විශාල බිල්ඩින් අතරින් පහතට වැටී තියෙන උදෑසන හිරු රැස් ඒ කඩවසම් මුහුණ මත පතිත වී තිබු නිසා ඔහුගේ සුන්දරත්වය තව තවත් වැඩි වී පෙනුනා..

ඔහු තම මව පසුපස හැන්ගී ගමන් කරමින් සිටියේ පාර දෙපස ගමන් ගන්නා මිනිසුන් ඔහු දෙන බලන බැල්මවල් මගහැරගාන ගමන්මයි..

ඔහුගේ මුහුණ දිහා බලන මිනිසුන්ව මගහැරිමට තමන් ඇද සිටි කලු හුඩියෙන් මුහුන වසාගෙන ඔහු මවත් සමග නැවතත් ඉදීරියට ගමන් කලා..

.................................................................................

Taehyung pov :-)

අද මගේ පලවෙනි දවස...

bighit high school එකේ පලවෙනි දවස...

මගේ හීනෙට පාර කපන මූලික පියවර මම අද තියනවා..

මම ගොඩක් බය වෙලා කලබල වෙලා ඉන්නේ...

මොකද..

මේ ස්කූල් එක තමා දකුණු කොරියාවේ තියෙන හොදම හා ලොකුම උසස් පාසල..

ඒ වගේම මේ ස්කූල් එකට එන්නේ කොරියාවේ ලොකුම ලොකු පෝසත් පවුල් වල ලමයි.

ඒ වගේම හුගක් නරක අයත් මේ ස්කූල් එකේ ඉන්නවා කියලා තමා මට ඔම්මා කිව්වේ...

[ at the main gate ]

( 🍇 - tae's mom. )

🍇 " තේ... මගේ baby bear... පරිස්සමෙන් ඉන්න දරුවෝ..."

ස්කූල් එකේ ප්‍රධාන ගේට් එක ලගදි අම්මා මාව හග් කරලා එහෙම කිව්වම මට දුක හිතුනා.මම ඔම්මාව බදාගෙනම හිටියා..

( tae - 🐯 )

🐯 " ඔම්මා..😭ඉහි ඉහි "

🍇 " යා... මගේ තේ... ඔහොම අඩන්න එපා.. ඔයා දැන් ලොකු ලමෙක්... "

🐯 " මට ඔම්මා නැතුව පාලුයි...."

🍇 " ඔහ්.. මගේ පුතේ.. ඔයාට මාස තුනකට පස්සේ මාව බලන්න එන්න පුලුවන් නේ.. හොදට ඉගෙනගන්න තේ....ඔයාගේ ඔම්මාව සතුටු කරන්න.. "

🐯 " හරි ඔම්මා..☺️ "

🍇 " pinky promise වෙනවද මගේ බෙයා ??... ඔයා හොදින් මහන්සි වෙලා ඉගෙන ගන්න... school hostel එකේ ඉන්න නිසා මගේ good boy හොදින් ඉන්න ඕනි හොදද... "

🐯 " තේරුනා.. ඔම්මා.. pinky promise...මම මෙහෙ පරිස්සමින් ඉන්නම්.. bye... සරන්හ්ගේ ඔම්මා.. "

මම ඔම්මාව තවත් තදින් බදාගෙන ඔම්මගේ උරහිසට ඔලුව තියන් මගේ කදුලු වලට නිදහසේ යන්න ඉඩ හැරියා..

🍇 " හරි මගේ මැණික.. දැන් ඔයාට යන්න වෙනව...නැත්නම් ඔයාට පරක්කු වෙයි.. ඉක්මන් කරන්න. හැමදෙයකටම වඩා මම ඔයාට ගොඩක් ආදරෙයි ..මගේ winter bear..good luck හොදින් වැඩ ටික කරගන්න.. "

💚 " bye ඔම්මා..😭 "

🍇 " bye බෙයා.. "

ඔම්මා ඈතට ගිහින් නොපෙනි යනකම්ම බලන් හිටපු මම හොද හුස්මක් පහත දැම්මා..

මට ඔයාව ගොඩක් මතක් වෙයි ඔම්මා...

මම හොද හුස්මක් අරන් කොලේජ් එක ඇතුලට ගියා.. ඉක්මනින් ඔෆිස් එකට ආව මම school time table එකත් අරන් එලියට ආවා..

................................................................................................

හිකි හිකි 😌💜️💚

කතාවට ආරම්භයක් දුන්නා එහෙනම්...

මීට කලින් මේ කතාවේ english එක කියවලා තියෙන අය ඉගි දෙන්න එහෙම එපා හොදේ ☹️

මන් පව් 😁

ඊලග චැපියත් ඉක්මනට ගේන්නම් 💚💜️

💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚  [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅Where stories live. Discover now