💜🐰PART 3🐯💚

1.7K 262 19
                                    

මම කතාව ලියන විදිහ අවුල්ද 🙄❌

.......................................................................................................................................

Jungkook's Pov:

Mr.jeon " Jungkook,"

අප්පා මට කතා කරනවා ඇහුන නිසා මම ඉක්මනට කමරෙන් එලියට ආවා..

🐰 " අප්පා කියන්න.. "

Mr. Jeon " අද Deagu වලින් අපේ ඉස්කෝලෙට අලුත් කෙනෙක් එයි.. ඒ ලමයගේ ඔම්මාට කැන්සර් එකක්.... ඒ ලමයගෙ නම කිම් ටේහියුන්... ටේහියුන්ගේ ඔම්මා අපේ Company එකේ වැඩ කරන කෙනෙක් නිසා.. ඔයාට ටේහියුන්ට කරදරයක් කරන්න බැ වගේම ඒ ලමයා එක්ක හොදින් ඉන්න ඕනි. තේරුනද...

🐰 " අහ්හ්... හරි අප්පා... ඇයි ඔයා මට හැමදාම කියන්නේ දුප්පත් කොල්ලන්ට හොඳ වෙන්න කියලා ?? "

Mr. Jeon " ඇති ජන්කුක්.. දැන් ස්කුල් යන්න ලෑස්ති වෙන්න.. "

අප්පා එහෙම කිව්වම මාත් ගස්සගෙන ආවේ මගේ කාමරේට.. හහ්.. හැමදම ඇයි අප්පා මෙහෙම මාව දුප්පත් මිනිස්සුන් එක්ක ආශ්‍රය කරන්න යවන්නේ.

මට නම් තේරෙන්නැ..

.............................................................................................

ස්කූල් යන්න ලෑස්ති වෙලා මම ආවේ මගේ මැණික මන් එනකම් පහල බලන් ඉන්න නිසා..

" ඔහ් මගේ පැටියා...😍 "

මන් මගේ Grey colour Ferrari මැනිකට කිස් එකකුත් දීලා කාර් එකට නැග්ගේ ස්කූල් එකට යන්න..

ස්කූල් මෙයින් ගේට් එක ගාවින් ස්කූල් එක ගාවට කාර් එක දානකොට වෙනද වගේම ස්කූල් එකේ චිංචිමානවිකාවෝ ටික හු තියාගෙන කාර් එක වටේ එකතු වුනා..

හැමදාම මෙහෙම නේ...

කාර් එක වටේම ඉන්න කෙල්ලො ටික අස්සෙන් හිමිට කාර් එක පාක් කරනකොට මම දැක්කේ ලස්සන කියුට් පෙනුමක් තියෙන කලු හුඩියක් ඇදගෙන ගෑනු කෙනෙක්ව බදාගෙන අඩන කොල්ලෙක්ව..

පේන විදිහට නම් ඒ ඉන්නෙ ඒ කොල්ලගේ ඔම්මා වෙන්නැති..

ඔහ්.. එයා මාරම ලස්සනයි.. ඒ චොක්ලට් පාට දීලිසෙන ඇස්...තද රෝස පාට පිරුණු තොල්..
පිම්බුනු කම්මුල්.. අඩලම රතු වුන නහය.. ඒ කොල්ලා නම් මාරම සෙක්සි..

💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚  [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅Where stories live. Discover now