💜️🐰PART 2🐯💚

2.4K 273 10
                                    

මන් ඔෆිස් එකෙන් එලියට ඇවිත් මගේ ලොකර් එක තියෙන පැත්තට ඇවිදගෙන ගියා...

මම හැම ලොකර් එකක් දිහාම බල බල හෙව්වේ මගේ ලොකර් එකේ අංකය..

Bhoom...

මොකක්ද ඒ සද්දේ...??

මම මගේ ලොකර් රූම් එක හොයන ගමන් ඉද්දි එලියෙන් ලොකු සද්දයක් ඇහුනා...

Girl - " හනේ.. අන්න ජේකේ එනවා..😍😍😍 අනේ එයාහරිම හැන්ඩ්සම්..යමු යමු. "

මේ මොකක්ද මේ වෙන්නේ.. :-(

ලොකර් රූම් එකේ හිටපු සේරම ලමයි ටික කෑ ගහගෙන කොරිඩෝව දිගේ එලියට දුවගෙන ගියා..

🙄මොකක්ද ඒ නම ජේ ජේ... ආහ්.. ටේහියුන් තමුන්ට මොකද ඒ ආපු කෙනා ජේජේ ද මොන ජේ ද මොකෙක් වුනත්.. 😑

මේ ලමයිගේ මේ හැසිරිම නම් මට ගෙනාවේ පුදුමයක්.. මොනාද මෙච්චර බලන්න තියෙන්නේ..

මමත් මේ වෙන්නේ මොකක්ද බලන්න කොරිඩෝව දිගේ යනකොට තමා එයාව දැක්කේ...

එයා නම් පෝසත් පවුලක ලමෙක් වගේ... එයා ඇදගෙන හිටිය ඇදුම්.. හුගක් මිල අධික ඇදුම් තමයි එයා ඇදගෙන හිටියේ..

මේ ස්කුල් එකේ අනික් ලමයි වගේ මම පොහොසත් පවුලක් තියෙන පොහොසත් ලමෙක් නෙවෙයි.. මම ජිවත් වෙන්නේ මගේ අම්මා එක්ක තනියම.. මම දුප්පත් ලමයෙකුත් නෙවෙයි. මම සාමාන්‍ය පවුලක ලමයෙක්.. මම මගේ ජිවිතේ මගේ ඔම්මත් එක්ක සරලව සතුටින් ගත කරනවා..මගේ ඔම්මගෙ එකම හිනේ මම ඉගෙන ගෙන හොද තැනකට යනවා බලන එක.. ඒ හීනේ හැබෑ කරන්න මම ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගන්නව. මොකද මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ මගෙ ඔම්මට විතරයි..

මම එතන වැඩි වෙලා ඉන්නැතුව ආපහු කෙලින්ම ආවේ මගේ ලොකර් එක ලගට..

.............................................................................................

මම මගේ පොත් ටික පිලිවෙලකට ලොකර් එකට දාන ගමන් හිටියේ.. ඒත් මම එක පාරටම ගැස්සුනේ මගේ පිටිපස්සෙන් ඇහුන ආවේගශිලි ගැබුරු කටහඩක් නිසා..

" ඒයි.. ඔයා.. ඔය කලු ඇදගෙන ඉන්න කොල්ලා .. හැරෙනවා මේ පැත්ත "

ඒ ආවේගශිලි කට හඩ මට කතා කලා.. අනේ දෙයියනේ.. මම රැග් වලට බයයි. ආපු දවසෙම මාව රැග් කරන්නද හදන්නේ... මාව වෙව්ලනවා වගේ මට දැනුනා..මට කරදර කරන්න එපා..

💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚  [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅Where stories live. Discover now