💜🐰 PART 31 🐯💚

705 116 9
                                    

( Jungkook 's office room )

වෙලාව රාත්‍රි 11.30 ට පමණ නාද වන්නට විය , Jk ඔහුගේ පුටුවේ වැතිර සිටිය . රෑ දොලහට විනාඩි 30යි තියෙන්නේ.. ටේ හිත හදාගත්තොත් එයා මාව මුණගැහෙන්න එයි කියලා Jk හිතුවා ...

හොබි : ඔහ්, ටේටේ අපි යන්න ඕනේ ටේ ? ඔයා කොහේද !!

(හොබි ටේ ව සොයමින් සිටිය)

ටේ අඳින්නේ මොකක්ද කියලා තෝරාගෙන, Jk ගේ අල්මාරිය දෙස නෙත් යොමා සිටියා.

හොබි : ඔහ්! .. ස්තුතියි දෙවියනේ !, මම ඔයාව හෙව්වා .

ටේ එක වචනයක්වත් කිව්වේ නැහැ

හොබි : ම්ම් .. ඔයා මොනවද අඳින්නේ ?

ටේගෙන් තවමත් ශබ්දයක් නැ

හොබි : ටේ .. කරුණාකර මට කතා කරන්න ...!!! . Jk ට ඔයාව බලන්න ඕන...ඔයාට එයාව හම්බවෙන්න ඕන නැත්නම් ඉක්මනට කියන්න .. දැන් ගිහින් එයාව හම්බවෙන්න..අපිට වෙලාව මදි ටේ!!

ටේ සුසුමක් හෙලුවා ..

ටේ : හොසොක් , මම තනියම යන්නම්.. ඔයා ඉන්න.. මට තවම ඩ්‍රයිව් කරන්න පුලුවන්..කරුණාකලා මට ටික වෙලාවක් ඕන

Hobi : - ඒත් Tae ඔයා

Tae : -  නැහැ Hobi , කරුණාකරලා ... ඔයාට පුලුවන්ද ??

හොබි : හ්ම්ම් .හොඳයි එහෙනම් . . මොනා වුනත් !! ගිය ගමන් මට කතා කරන්න හොඳද

Tae : හරි , Hobi..

( ටේ හොබිව බදාගෙන හිටියා )

( Hoseok ව දාලා Jk ගේ ඔෆිස් එකට, ටේ තනියම වාහනේ එලවනවා කියලා ටේහියුන්ට හිරෙන් හොබි , Jk ට කිව්වා

ටේ ජියොන් එන්ටර්ප්‍රයිසස් දෙසට රිය පැදවීමට පටන් ගත්ත... ටේ තවමත් කලබල වී ඇත ...

(සමහරවිට බඩෙන් දැනෙන වේදනාව නිසා කියලා ටේහියුන් හිතුවා. )















Jk ඔෆිස් කාමරය අලංකාර කිරීම නිසා කාර්යබහුල වෙලා හීටියා ..

Yoongi සහ Namjoon ගේ උපකාරයෙන් කාර්යාලය ලස්සනට සැරසුවා

jk ; ස්තුතියි hyuung බොහොම ස්තුතියි

rm ;පරිස්සමෙන් කුක්.. ටේහියුන් ගේ හැසිරිම මේ කාලෙදි වෙනස් වෙනව. ඒ නිසා ඕනි දේකට මුහුන දෙන්න ලෑස්ති වෙන්න.

💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚  [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅Where stories live. Discover now