💜🐰 PART 33 🐯💚

727 109 7
                                    

wedding day

වෙලාව : - ප.ව. 6.00

ස්ථානය : BORGO ENGASIA HOTEL, ITALY

jungkook pov

අද දවස මම අවුරුදු දෙකක් තිස්සේ උදාවෙනකම් බලන් හිටපු දවසක්..තව දින කිහිපයකින් ටේගෙයි මගෙයි පුංචි පුතා මේ ලෝකෙට එනවා කියලා මට අදහගන්නවත් බැ...

ජේකේ නැව් බදට වෙලා ඈත පේන ඉර බැස යන දර්ශනය බලාගෙනම එයාගේ පහුගිය අවුරුදු කිහිපයේ උන වෙනස් වීම් ගැන කල්පනා කලා..

සුසුම්ලමින් මේ අතර ටේ ජන්කුක්ව හොයමින් සිටි අතට ටේ නැවෙ බද ලග ඉර බැස යන අයුරු බලා සිටින ජන්ග්කුක් දැකලා එතනට හිමින් හිමින් ලන් වුනා.

ජන්කුක්ගේ පසුපසට වී ටේ හිමිට සැහැල්ලුවෙන් වැලදගත්තා.

ජන්කුක් එක සැරේම දැනුන ස්පර්ශයට ගැස්සුනත් ඒ ඉන්නේ ටේ කියලා අදුරගෙන හිනාවක් එක්කම ටේහියුන් ට මුහුනලා හැරුනා.

ජන්කුක් අනිත් පැත්තට හැරුනම දැක්කේ හුරතල් මූනක් හදාගෙන එයා දිහා බලන් ඉන්න ටේව.. ජන්කුක් හිනා වීගෙනම ටේහියුන් ගේ මුහුන දිහා බලන් හිටියේ ලැජ්ජාවට ටේව රතු වෙලා යද්දි

tae ; ඔ.ඔහොම බ්.බලන එක නවත්තන්න.

Jk : aww..ඔයා තාම පුංචි ලමෙක් වගේ ගොත ගහනවා..haha cute

( jk tee ගේ තොල් වලට පොඩි හාදුවක් තිබ්බා )

(Tae blushed)

Jk :Jk : omg..you are still blushing..God ! Stop acting like a virgin taetae..it turns me on ... and u know it's kinda dangerous if i become horny rn..cause i would'nt be able to stop pounding in to you or you have to take my whole l---

ජන්කුක්ගේ කියවිල්ල ටේගේ ඉක්මන් හාදුවෙන් වැලක්වුනා.

TAe : - arasso ... ahjussi..මම දන්නවා ඒක ..ඒත් මම ඔයා එක්ක ඉන්නකොට තාමත් රතු වෙනවා ..මට තාම ඒක නවත්තගන්න බැරි උනා

( tae giggled )

Jk :- aww..එතකොට ඔයාට අවුරුදු 80 දී පවා ඔහොම මාව දැක්කම ලැජ්ජ හිතෙයිනේ. ආහ්.. ඒක ලොකු ප්‍රශ්නයක්..අපිට මුණුබුරන් පවා ඉන්නකොට.. හහ්හා

TAe : ඔහ්.. මරු විහිලුව.. හා හා හා

jk ; ඇයි බොරුද මම කිව්වේ

(taekook ජෝඩුව ඔවුන්ගේ අත් අල්ලාගෙන ඈත පේන ඉර දිහා බලන් සිටියා )

💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚  [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅Where stories live. Discover now