වෙලාව උදේ 8.30 ට ආසන්නයි ..ඩිනර් එකෙන් පස්සේ හැමෝම හිටියේ තද නින්දක, විශේෂයෙන්ම හොබි සහ සුගා දෙන්නා හිටියෙ නම් අහස කඩන් වැටුනත් ඇහැරෙන්නැති නින්දක
( kitchen )
ජින් හරියට ඔම්මා කෙනෙක් වගේ, අනිත් අයට උදේ කෑම හදමින් හිටියා, බැදපු කුකුල් මස් එක්ක ramyeon හදන ගමන් හිටිය ජින්ට දැනුනේ විශාල අත් දෙකක් එයාගේ ඉදිරියට නෙරමින් තිබෙන බඩ වටේ එතෙනවා දැනුනා..
Jin ; - ජූනී ... ඔයාට නිදිමත නැද්ද ?
Rm - Anii .. මගේ පුංචි හස්බන්වයි මගේ පැටව් දෙන්නයි තනියෙන් තියලා මන් කොහොමද නිදාගන්නේ.
( namjoon jin ගේ බෙල්ලට මෘදු හාදුවක් දෙන ගමන් කිව්වේ ආදරණිය කටහඩකින්.... )
JIN ; - කෝපි එකක් හදන්නද ජූන්. බඩගිනි ද ඔයාට
Rm ; - නැහැ...ම්ම්. එක්කෝ කෝපි එකක් හදන්න
jin ; - dae ..
නම්ජින් යුවල උදේ ආහාරය ගැනීමට සූදානම් වන විට, ජිමින් සහ ජින්යොං දෙදෙනා නම්ජින් යුවළට මේසය සකස් කිරීමට උදව් කලා.
hibi ;awsh .. Ramyeon .. Emma Jinnie , ඔයා තමයි හොඳම
( hobi කිව්වේ Jin ව බදාගෙන )
JIn ; - awww .. cutie..අපි breakfast ගමු
Hobi : - MIN fvcking YOONGLESS !!! jinnie eomma පවා මම cute කිව්වා ..duh
(hobi කිව්වේ යුන්ගි දිහා බලාගෙන ඔරවන ගමන්)
Yoongi : - ඔයා කොහොමත් හුරතල් තමා
Hobi: Jinjayo ?
Yoongi : - aish..yessss .. ඔයා මගේ sun shine... හ්ම්ම්ම්
Rm ; හහ්.. හරි යාලුවනේ අපි කමු.. මට බඩගිනියි
mr.jeon - කෝ අපේ කුකී සහ ටේ ?
ජින්: එයාලා එයිය.... මම කුකීට මැසේජ් එකක් දැම්මා mr.jeon.
mr.jeon - හරි .
විනාඩි කිහිපයකට පසු, Taekook ජෝඩුව කෑම කාමරේට ආවා, Jk කමිසයක් නොමැතිව සිටි අතර ටේ විශාල කමිසයක් ඇඳ සිටිය. නමුත් ඔහුගේ රතු වෙලා තිබුන හයිකිස් ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුණ)
Hobi: yaaaa .. taehungieee .. ඔයාගේ බෙල්ල OMFG !!!
ටේගේ මුහුන හොබි එහෙම කිව්වම රතු පාට වෙලා ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
YOU ARE READING
💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚 [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅
FanfictionJust Fanfiction 💢 💜️ Taekook story 💚 Kook - top Tae - bottom Sinhala Translation Book ...