hobi pov :
🐱 " මොන හයියකින්ද තමුන් මන් නැතිව කෑම කන්නේ.. හහ් "
🦄 " ම්.මොක්කද.. ම්.මොනවද ඔයා කියවන්නේ යුන්ගි... "
🐱 " යුන්ගි ?? උබට පිස්සුද මෝඩයෝ ?? මට මගේ නමින් කතා කරන්න..මට මිස්ටර් නැත්නම් සර් කියලා කියපන්. මෝඩයා..... තාමත් ඔයා මට ගරු කරන්න ඉගෙනගෙන නෑ හහ්.. "
' මම ඇත්තෙටම අසරණ වූනා. ඒ වගේම මම ඔයාට වෛර කරනවා යුන්ගි.. ඇයි ඔයා හදවතක් නැති මෘගයෙන් වගේ ඔහොම හැසිරෙන්නේ. ඇයි එයා මට මේ තරම් නරක විදිහට සලකන්නේ..ඇයි ඒ ඇයි.. මම එයාට කැමති නිසාද මට මෙහෙම රිද්දන්නේ.. නැ නැ.. මම වැරදියි.. යුන්ගි කියන්නේ මෘගයෙක්.. මනුස්සෙක් නම් නෙවෙයි..'
මම එහෙම හිතන ගමන්ම බිම බලාගෙන හිටියා..
🦄 " ම්ම්ම- මට සමාවෙන්න mr. Min yoongi "
මම එයා දෙස නොබලාම කිව්වා...
🐱 " නෑ.. ඔයා මාත් එක්ක එන්න ඕන .."
🦄 " ම්.මොකක්ද ?? කොහෙද .. ?? "
🐱 " කට වහගෙන මාත් එක්ක එනවා... මෝඩයා."
එයා මාව ඇදගෙන ගියේ හිස් පන්ති කාමරයකට.යුන්ගි මාව ඇදගෙන යද්දී අනිත් අය මන් දිහා බලන් හිටියේ හරි අමුතු විදිහට...
🦄 " මොකක්ද mr.yoongi ඔයාට වෙලා තියෙන්නේ ?? හහ් ?? ඇයි ඔබ මාව මේ හිස් පන්ති කාමරයට ඇදගෙන ආවේ ?? .. මම අර අහිංසක කොල්ලව එතන දාලා ආවා ... එයාට මොනවා වෙයිද දන්නේ නෑ.. "
මම බයෙන් වේදනාවෙන් අඬන්න පටන් ගත්තා.
🐱 " ෂ්හ්..මගේ sunshine වෙන්න.. "
එයා එක පාරටම මාව තදින් බදාගත්තා..
🦄 " මො..මොකක්ද...ඔයා කිව්වෙ.."
මම කඳුළු අතරින් ඇහුවා..
🐱 " මට සමාවෙන්න හොබි..මම ඔයාට රිද්දන්න හිතුවෙ නෑ..ඒත්..ඔයාව වෙන කොල්ලෙක් එක්ක දැකල මට තරහ ගියා...ඔයා මගේ හොසොක්..ඔයා අයිති මට..."
🦄 " ඇයි යූන්ගි, ඔයා මන් ගැන හොයන්නේ..ඇයි ?? සමහර වෙලාවට ඔයා මට හොදින් සලකනවා සමහර වෙලාවට ප්‍රසිද්ධියේ මට රිද්දුවා.. වේ.. වේ . යුන්ගී.... වේ. "
YOU ARE READING
💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚 [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅
FanfictionJust Fanfiction 💢 💜️ Taekook story 💚 Kook - top Tae - bottom Sinhala Translation Book ...