අදට taekook දෙන්නම හොස්පිටල් ඇඩ්මිට් කරලා සති දෙකක් වෙනවා .. Jk ට සිහිය නැති උනා අනිත් පැත්තෙන් Tae එයාගේ පුතාව බිහි කලේ Jk සිහිය නැතිව සිටියදි
Jk's pov : -
මගේ ඇස්වල තදින් මොනවා හරි ඇලීලා වගේ මට දැනුනා ,ඒ නිසා මට එක සැරේම ඇස් ඇරගන්න බැරි වුනා.. මම හිමින් ඇස් ඇරියා.. ..
" OMG !! කුකිට සිහිය ආවා "
කවුරුහරි මගේ ලග ඉදන් කෑ ගහනවා මට බොද වෙලා පෙනුනා.
මිනිත්තු කිහිපයකට පස්සේ මම මගේ ඇස් අමාරුවෙන් විවර කලා.. ඒ එක්කම මම දැක්කේ මගේ ලග වටවෙලා ඉන්න හියුන්ලගේ සතුටින් දිලිසෙන ඇස්..
jin ; ඔයාට දැන් කොහොමද කුක්.
ජින් මට පහසුවෙන් ඉදගන්න උදව් කරන ගමන් ඇහුවා
Namjoon hyung මට ඇදෙ පහසුවෙන් ඉදගන්න උදව් කලා..
ඒ එක්කම Hobi මාව තදින් වැළඳ ගත්තා ..
ඒ එක්කම වගේ මෙතන අඩුවක් මට දැනුනා.. කෝ.මගේ මැනික..
jk ; ටේ ? කොහෙද
jin : oh god !!!!
ජින් මගේ අත් දෙක අල්ලගෙන කෑ ගහන්න ගත්තා.. ඇයි මේ ??
Jk :-ඇයි මේ ?
Yoongi :- අපි හිතුවේ ඔයා කෝමා එකේ ඉඳන් නැගිටිනකොට ඔයාගේ මතකය නැති වෙලා කියලා.
jk ; නැ.. මම හොදින්.. මට මතකයි අපිව හොස්පිට්ල් එකට අරන් එනවා වගේම ටේගේ ක්.කෑ ගහන හඩත් ම්.මට ඇහුනා..
ජින්: අනේ..බබා..අඬන්න එපා ටේ හොදින් ඉන්නවා
(ජින් කිව්වේ Jk ව තුරුල් කරගෙන )
Jk : h - hyungs , මට මගේ මැනිකවයි දරුවවයි බලන්න ඕනි. මාව එක්කන් යන්න ප්ලීස් .
මන් එහෙම කිව්වම හියුන්ලා ඔලුව බිමට නවාගත්තා..මොකක් හරි වැරදි දෙයක් වෙලස් තියෙනවා කියලා මට ඒ වෙලාවේ තේරුනා.
Jk: ඇයි ඔයා කට වහගෙන ඉන්නේ.. ම්.මොකක්ද අවුල..
Hobi : Dr.park Tae ගේ සැත්කම කරනවා -
Jk : ඉන්න..මොකක්ද ? ..මොන සැත්කමක්ද ? .. මට කියන්න ..මොකද එයාට වෙලා තියෙන්නේ ?
නම්ජූන් : - ජියොන් ජන්ග්කුක් .. කැනියුලා එක පිටින් ඔයාට ඇවිදින්න පුලුවන් කියලා හිතෙනවද
YOU ARE READING
💜️ 𝙷𝙾𝚆 𝙳𝙴𝙴𝙿 𝙸𝚂 𝚈𝙾𝚄𝚁 𝙻𝙾𝚅𝙴 💚 [ TᖇᗩᑎSᒪᗩTIOᑎ ] ᵗᵏ✅
FanficJust Fanfiction 💢 💜️ Taekook story 💚 Kook - top Tae - bottom Sinhala Translation Book ...