Chapter 22

737 112 43
                                    

🐯ජිමිනා මට සමාවෙන්න.. මං නිසයි හැමදේම වුණේ..
එකපාරටම ටේහ්‍යුන් අඬාගෙන ජිමින්ගේ ඇඟට පැන්නේ අනික් අයත් ගැස්සිලා යද්දී

🐣ටේහ්‍යුන් ඒක ඉවරයි.. බලන්න දැන් ඔයාගේ ජිමිනි හොඳින්නේ... ඔහොම අඬන්න එපා ටේ ටේ
ජිමින් කිව්වේ ටේහ්‍යුන් මොකක්ද කිව්වේ කියලා එයාට යන්‍තම් තේරුම් යද්දී

🐯ඒත් ජිමිනා.. ම්..මං නිසයි එහෙම වුණේ... මං ශක්තිමත් නැති නිසයි එහෙම වුණේ... අනේව් මට සමාවෙන්න ජිමිනීඊඊඊඊඊඊඊ 😭😭😭😭😭

ජිමින්ගේ ඇගේ එල්ලිලා අඬන ටේහ්‍යුන් දැක්කම යුන්සෝක් දෙන්නට ඉරිසියා හිතුණත් එයාලා පාඩුවේ හිටියේ ටේහ්‍යුන් මේ මාස දෙකම දුකින් හිටපු නිසා

🐰ශ් ශ් ටේ බෙයාර්.... ඒක හරි.. ඔයා ගොඩක් ශක්තිමත්... හරිද...
ජන්කුක් ටේහ්‍යුන් ළඟට ඇවිත් එයාව ජිමින්ගෙන් ඈත් කරලා වඩාගත්තා

🐯ඒත් කුකී.. 

🐰ශ් ශ් ඔක්කොම හරි දැන්...
ටේහ්‍යුන් ආයෙත් අඬන්න වගේ මූණ හදා ගද්දි ජන්කුක් ටේහ්‍යුන්ගේ නළලින් හාදුවක් තිබ්බේ ටේහ්‍යුන්ගෙ ඇස් ඒ උණුහුමට පියවිලා යද්දී... ජන්කුක් ටේහ්‍යුන්ගෙ නළලට කම්මුල්වලට ඇස්වලට පුංචි පුංචි හාදු තිබ්බේ ටේහ්‍යුන් ජන්කුක් තුරුලේ ආයෙත් සන්සුන් වෙද්දී...
එයාලා ආදරේ කරනවද... ඔව් ටේහ්‍යුන් නම් ජන්කුක්ට ආදරෙයි නේ.. ඒත් ජන්කුක්... ඔව් ජන්කුක් ආදරෙයි ටේහ්‍යුන්ට.. එයාගේ හැසිරීමෙන් ඕන කෙනෙක්ට ඒක තේරුම් යනවා.. ඒත් එයා ඒක කියන්නේ නෑ.. මොකද එයාලා අතරේ තියෙන බාධකය.. එයාලා තාමත් දන්නෑ එයාලා මේට්ලද කියලා.. වෙන කෙනෙක්ට අයිති වෙයිද කියලා.. ඉතින් එයාලා එයාලගේ සීමාවේ ඉන්නේ කාලයට හැමදේම බාර දීලා...

🐱ඔහොම බලන්න එපා බබා.. ඔයාටත් ඕන නම් දෙන්නම් අපි.. හැබැයි මෙන්න මෙතනට..
ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන ටේකුක් දෙන්නා දිහා බලාගෙන ඉද්දි ජිමින්ගේ මූණට නැවිලා ජිමින්ගේ ලිප්ස් පෙන්නන ගමන් යුන්ගි කිව්වේ ජිමින් රතු වෙලා යද්දී

🐣හ්‍යුන්ග් ජන්කුක් හ්‍යුන්ග් කොහොමද

🐨එයා ළඟදී ටේහ්‍යුන් ඕනාවටත් වඩා සන්සුන් ජිමිනා...

Hidden Kingdom || Yoonminseok || || Complete ||Where stories live. Discover now