Chapter 05

697 121 10
                                    

( 🐱 යුන්ගි
🐣 ජිමින්
🦄 හොබී
🐯 ටේ
🐰 කුකී
🐷 ජින්
🐨 ජුන්
🐹 සූබින්
🐿️ යොන්ජුන්
🐼 බෝගම්
🍁 mr. Jeon
🍂 mrs.jeon
😈 මාකස්
🐺 - මෙයාව මතක තියාගන්න ඉස්සරහට ඕන වෙයි

ඔයාලට කට්ටිය කතා කරද්දී ටැපලෙනවා වගේ නම් මං මේ ඉමෝජි යූස් කරන්නම් එයාලා වෙනුවෙන් )

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🐣ම්...ම්.. ම්ම්හු

🐷චිමී දැන් කොහොමද
මෙච්චර වෙලා සිහිය නැතුව හිටපු ජිමින් නැගිටිද්දිම ජින් ඇහුවේ ගොඩක් කලබලෙන්

🐣මං හොඳින් හ්‍යුන්ග්

🐷විශ්වාසද
ජින් ඇහුවේ ජිමින් දිහා හොඳට බලන ගමන්

🐣හ්ම්ම්ම්ම්

🐨හරි එහෙනම් ඔයාලට බෝගම් එක්ක නවතින්න පුළුවන්... ජිමින්ගේ බර්ත්ඩේ එක වෙනකන්.... එදාට ජිමින්ගේ මේට් ස්මෙල් එක එයාලට දැනෙයි... මොකද එයාලා දෙන්නගේ වූල්ෆ්ලා වුණත් තාමත් එයාලගේ වූල්ෆ් ස්වරූපයට ඇවිත් නැත්තේ ජිමින්ගෙ වූල්ෆ් නිසා.....  අපි හිතමු අර දෙන්නට ඒකෙන් බලපෑමක් වෙයි කියලා....

🐣ඒත් හ්‍යුන්ග්... යුන්ගි හ්‍යුන්ග්...

🐨එයා ගැන අපි බලාගමු ජිමින්....

🐣හ්ම්ම්ම්ම්

🐷එහෙනම් මං ගිහින් එන්නම් අර තුන් කට්ටුව ගෙදර තනියම...මෙලහකට මගේ ගේ විනාශ කරලාඇති

🐯හ්‍යුන්ග් ජන්කුක් හ්‍යුන්ග්....

🐷එයා හොඳින් ටේහ්‍යුන් .... ඔයාගේ කුකී හ්‍යුන්ග් හොඳින්... අවුලකට තියෙන්නේ තාම පොඩි එකා වගේ 😐😐😐💔

🐯හ්‍යුන්ග්ග්

🐷හරි හරි මං ඔයාගේ ක්‍රශ් එකට මුකුත් කියන්නේ නෑ... ඒත් නරකද දැන් ඔයාගේ මේට් ගැන වද වුණොත්
ජින් ඇහුවේ ටේගේ මූණ ඇද වෙලා යද්දී

🐯හහ් ජන්කුක් හ්‍යුන්ග් තමා මගේ මේට් එච්චරයි...
(ජන්කුක් එයත් වූල්ෆ් කෙනෙක්... ඇල්ෆා කෙනෙක්.... වගේම සෝප් දෙන්නගේ ආරක්ෂාව බාර වෙලා හිටපු මිස්ටර් ජියෝන්ගේ නැත්නම් බ්ලූ මූන් එකේ හෙඩ් ඇල්ෆට පස්සේ හිටපු හොඳම වොරියර්ගේ එකම පුතා තමා ජන්කුක්....
තාම මේට් කෙනෙක් නෑ.... මේට් හොයාගන්න තරම් ජන්කුක් තාම කරදර වෙලා නෑ.. මොකද එයාට තිබුණා ඊට වඩා වගකීමක්... ජින්ට බෝගම්ට වගේම...)

Hidden Kingdom || Yoonminseok || || Complete ||Where stories live. Discover now