Suga ( යුන්ගිගෙ වූල්ෆ් 👆 )
Special Chapter 4
Warning ⚠️️🔞
🐱ඔයා ඒකට කැමති වෙන්නම ඕන බේබි.. ඒ වගේම අද ඔයාට අමතක නොවෙන දිගම දිග දවසක් වෙයි..
ජිමින්ගේ කණ ළඟ මුමුණපු යුන්ගි ඉස්සරහට ගියේ ජිමිනුත් හෝසොකුත් ඒ පස්සෙන් යද්දී...එ අස්සේ ජිමින්ට හිතුණේ
" අද මං ඉවරයි" කියලා විතරයියුන්ගි ලං වුණේ පැත්තක එයාල රෙඩි කරලා තිබුණු පොඩි ටේබල් එක ළඟට.. ටේබල් එක උඩ තිබුණු රෙඩ් වයින් බෝතලේ අරන් ග්ලාස් දෙකකට දාපු යුන්ගි එකක් එයාගේ අතේ තියාගෙන අනික හෝසොක්ට දුන්නා...
🐣මට නැද්ද
ජිමින් මූණත් ඔහෙක් කරගෙන ඇහුවේ යුන්ගි එයාට වයින් ග්ලාස් එකක් නොදුන්න නිසා🦄අපි අද වයින් බොමු අලුත් විදියකට
යුන්ගි මොකක්ද කරන්න යන්නේ කියලා අදහසක් තිබුණු නිසා හෝසොක් එහෙම කිව්වේ එයාගේ කට කොනකට ආව හිනාව ජිමින්ගෙන් හන්ඟගෙන🐣ඒත් හ්..... ආ..ම්..හ්...
ජිමින්ට තවත් මුකුත් කියන්න බැරි වුණේ යුන්ගි එකපාරටම එයාගේ දෙතොල් සිප ගත්ත නිසා.. යුන්ගිගෙ ලිප්ස්වලින් දැනෙන වයින් රස නිසා ජිමින් හිටියේ ඒ රසට වහ වැටිලා වගේ... ඒත් ඊළඟට ජිමින්ගේ ඇස් ලොකු වුණෙත් ලිප්ස්වලින් හයියෙන් කෙඳිරිල්ලක් පිට වුණෙත් එකට.. ඒ යුන්ගි එයාගේ කටේ තිබුණු වයින් උගුර ජිමින්ගේ ලිප්ස් අතරින් ජිමින්ගේ කටට දීපු නිසා වගේම හෝසොක් ජිමින්ගේ බෙල්ලේ තියෙන මාර්ක් එකෙත් බෙල්ල පුරාත් වෙට් කිසස් තියන්න ගත්ත නිසා...ජිමින් එයාට දැනෙන වින්දනය නිසා එහෙම්ම හෝසොක්ට වාරු වුණේ යුන්ගි තාමත් එයාගේ වැඩේ කන්ටිනිව් කරගෙන යද්දී
අන්තිමට යුන්ගි ජිමින්ගේ ලිප්ස්වලින් ඈත් වුණේ හුස්ම ගන්න පොඩි බ්‍රේක් එකක් ගන්න වුණත් අනික් පැත්තට හෝසොකුත් යුන්ගි කරා වගේම වයින් එක්කම ජිමින්ව කිස් එකකට නතු කරගත්තේ වයින් නිසා ලාවට මත් වෙලා තිබ්බ යුන්ගිගෙ ඇස් හඳ එලිය වැටිලා සුදු පාට දුහුල් ශර්ට් එක අතරින් විනිවිද පේන ජිමින්ගේ සිරුර පුරා ගමන් කරද්දී....
YOU ARE READING
Hidden Kingdom || Yoonminseok || || Complete ||
Kurt Adamරහස් දොරටුවකින් මිනිස් ලොව හා වෙන් වුණ සඳ දෙව්ඳුවගේ ආශිර්වාද ලත් වෘක රාජධානියක්.... ~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️ ඔවුන්ව සොයාගන්න... ඔවුන් රාජධානියට අවශ්‍යම මොහොතයි මේ... ඒ වගේම ඔහුව ආරක්ෂා කරන්න... ...