Chapter 06

630 117 2
                                    

🐱හොබීහ්හ්හ්

🦄හ්‍යු....න්ග්

🐱හොබී ඇයි මේ... මොකක්ද වුණේ කියන්න මට...
යුන්ගි හොබීගෙ පෙනුමට බය වුණේ නෑ කිව්වොත් ඒක තනිකරම බොරුවක්... මොකද දැන් ගේට් එක ළඟින් එද්දිත් හොබී හොඳට හිටියා.... ඒත් දැන්.. හොබී ඉන්නේ දාඩිය දාලා මුළු මූණම රතු වෙලා... පිස්සෙක් වගේ

🦄හ්‍යු...න්ග්.... ම්...ම්...මට අ..මා...රු.. යි...

🐱හොබී මොකක්ද වුණේ කියන්න මට..
යුන්ගි හොබීව පුටුවකින් වාඩි කරවන ගමන් ඇහුවේ මුකුත් හිතාගන්න බැරිව

🦄හ්‍යුන්ග් මගේ ඇඟම පිච්චෙනවා වගේ.. හ්‍යුන්ග් ඒක රිදෙනවා ගොඩක් රිදෙනවා..

🐱හොබී අනේ මොකක්ද වුණේ කියලා කියන්න දරුවෝ...
යුන්ගි ඉන්නේ හොඳටම බය වෙලා මොකද හොබී කවදාවත් මෙහෙම හැසිරිලා නෑ.... යුන්ගිට හිතාගන්න බෑ මොනවද කරන්න ඕන කියලා..

🐱අහ් ජින් හ්‍යුන්ග්... හොබී තව ටිකක් ඉවසන්න රත්තරනේ මං ජින් හ්‍යුන්ග්ට කතා කරනකන්

📲📲📲📲📲📲📲

🐷හෙලෝ යුන්ගියා

🐱හ්‍ය්...න්ග්... ඉක්මනින් එන්න ප්ලීස්... හොබී.. එයාට අමාරුයි .
යුන්ගි වචන කැඩි කැඩී ජින්ට කතා කරේ ජිනුත් කලබල වෙද්දී...

🐷හරි මං එන්නම් කොහෙවත් යන්න එපා තේරුණා නේද..  මං එනකල් ඉන්න....
වෙලා තියෙන්නේ මොකක් වුණත් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා ජින්ට තේරුණා

🐷යුන්ගියා

🐱හ්‍යුන්ග් බලන්නකෝ....

🐷ශ් ශ් ශ් හරි කලබල වෙන්න එපා මං බලන්නම්... පුළුවන් නම් ගිහින් ප්‍රොෆෙසර් නම්ජුන්ව එක්කන් එන්න

🐱හ්‍යුන්ග් ඒ කවුද...

🐷අයිශ් ආ මේකෙන් කෝල් කරලා එන්න කියන්න දැන්ම...

🐱හ්ම්ම්ම්ම්

යුන්ගි නම්ජුන්ට කෝල් එකක් ගන්න යද්දී ජින් හොබී ළඟින් වඩි වුණේ හොබී තාමත් වේදනාවෙන් දගලද්දී

🐷හොබී මේක බොන්නකෝ
ජින් පුංචි සුදු පාට බෙහෙත් පෙත්තක් හොබීට දුන්නේ හොබී ඒක බීලා ඉවර වෙලා ජින් දිහාම බලන් ඉද්දි

🐷හොබී මොකක්ද වුණේ කියලා කියන්නකො මට

🦄දන්නෑ හ්‍යුන්ග්.. මං හිටියේ නම්ජුන් එක්ක අර ළමයි දෙන්නව ඔෆිස් එකට එක්කන් යන ගමන්... ටිකක් දුර යද්දී අමුතු සුවඳක් ආවා.. මං දන්නෑ මගේ ඔලුව ටිකක් රිදෙන්න ගත්තා ඒ සුවඳ නිසා... ඒත් තවත් යද්දී මගේ ඇඟම පිච්චෙනවා වගේ වුණා හ්‍යුන්ග් ඒක දරාගන්න බැරි වුණා.. නම්ජුන්ලට ඔෆිස් එකට යන්න කියලා මං මෙතනට ආවේ තවත් ඉවසන්න බැරි වෙද්දී...

.............

🦄හ්‍යුන්ග් මොකක්ද ප්‍රශ්නේ කියන්නකෝ....

🐷හ්....

🐨ජිනී.... මොකක්ද ප්‍රශ්නේ
නම්ජුන් එතනට ආවේ ජින් මොකක් හරි කියන්න යද්දිමයි

🐷ජුන්..
ජින් හොබීව ඇස්වලින් පෙන්නුවේ නම්ජුන්ගේ මූණත් වෙනස් වෙලා යද්දී...

🐷ජුන් ජිමින් ටේ කොහෙද....

🐨එයාල ලෙක්චර් හෝල් එකේ...

🐷හ්ම්ම්ම් යුන්ගියා හොබී ඔයාලා දෙන්නා දැන් ගෙදර යන්න... මං එනකල් කොහෙවත් යන්න එපා තේරුණා නේද

🐱ඒත් හ්‍යුන්ග්

🐷ඒත් මේත් මුකුත් නෑ ඔයාලා දැන් ලීව් එකක් දාලා ගෙදර යනවා එච්චරයි
ජින් කිව්වේ යුන්ගි හොබී දෙන්නට මුකුත් කියන්න ඉඩක් නොතියා

🦄🐱හ්ම්ම්ම්ම්

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

පොඩ්ඩම පොඩ්ඩයි අද 💔 සොම්රි
තව කොටසක් දෙන්නම්..  ❤️❤️
අදහසක් කියාගෙන යම්න.. වෝට් කමෙන්ට්ස්වලට තැන්ක්‍යූ 💜️💜️

SugaMinAD

2022.06.04

Hidden Kingdom || Yoonminseok || || Complete ||Where stories live. Discover now