🔞Honeymoon 🌙 Taekook

688 81 20
                                    

JK ( ජන්කුක්ගේ වූල්ෆ් 👆 )

Special Chapter 2

Warning ⚠️️🔞

🐰මැණික මොකද කියන්නේ ඔම්මා කිව්ව වගේ අපිත් ට්‍රයි කරමුද හනිමූන් බබෙක් ගේන්න

එයාලගේ රූම් එකට ආව ගමන් ටේහ්‍යුන්ව බැක් හග් කරන ගමන් ඇහුවේ ටේහ්‍යුන්ගේ බෙල්ලේ පොඩි පොඩි හාදු තියන ගමන්

🐯අ..හ්..ම්ම්ම්හ්හ් හ්‍යුන්ගී
ටේහ්‍යුන් කටින් කෙඳිරියක් පිට වුණේ ජන්කුක්ගේ සීතල දෙතොල්වල පහස බෙල්ල පුරා දැනෙද්දී

🐰මැණික

🐯හ්‍යුන්ගී

🐰වොශ් දාගෙන එමු
ජන්කුක් එහෙම කියලා ටේහ්‍යුන් මුකුත් කියන්නත් කලින් ටේහ්‍යුන්වත් වඩාගෙන බාත් රූම් එකට ගියේ අද එයාලටම වෙන් වුණ රැය එතනින්ම ආරම්භ කරන්න හිතාගෙන ( බාතෲම් එකෙන්ම වැඩ පටන් ගන්න යන්නේ නරකම නෑ ජන්කුක් 😏😏😏)

ටේහ්‍යුන්ව ශවර් එක යටින් තියපු ජන්කුක් ටේහ්‍යුන්ව හාදුවකට නතු කරගත්තේ හාදුව අතරෙම ටේහ්‍යුන්ව නිරුවත් කරන ගමන්..

🐯හ්‍ය්..න්ග්
අපහසුවක් දැනුණත් ටේහ්‍යුන් ජන්කුක්ට බාධා නොකරේ ජන්කුක්ගේ උණුහුම එයාටත් ඕන නිසා

හාදුවෙන් ඈත් වුණ ජන්කුක් බලාගෙන හිටියේ කිරිගරුඬ ප්‍රතිමාවක් වගේ කිසිම කැළලක් නැති සුදුම සුදු ටේහ්‍යුන්ගේ සිරුර දිහා.. ශවර් එකෙන් වැටෙන වතුර බින්ඳුවක් ගානේ ටේහ්‍යුන්ව ස්පර්ශ කරගෙන පහළට යද්දී ජන්කුක්ට වතුර බින්ඳු එක්කත් ඉරිසියා හිතුණද මන්ද.... ස්පර්ශයක් නැතුවම ජන්කුක්ව මත් කරන්න ටේහ්‍යුන්ගේ සිරුරට පුළුවන් වුණා...

ජන්කුක් ඇස් පිය නොහෙළා එයාට ඇති කියලා හිතෙනකන් නෙවෙයි ටේහ්‍යුන් එයාට කතා කරනකන් ටේහ්‍යුන්ව හෙමින් රස වින්ඳා... ටේහ්‍යුන් එයාගේ විතරමයි ටේහ්‍යුන්ව මෙහෙම දකින්න පුළුවන් එයාට විතරයි කියලා මතක් වෙද්දී ජන්කුක්ට දැනුණේ එයා ගැනම ආඩම්බරයක්...

ජන්කුක් ආයෙත් ටේහ්‍යුන්ව හාදුවකට ඇදලා ගත්තේ මේ පාර ටේහ්‍යුන්ගේ අත් හරි ඉක්මනින් ජන්කුක්ව නිරුවත් කරද්දී... දෙන්නට දෙන්නා හාදුවේ අතරමං වෙන ගමන් සිරුර අතරේ දැනෙන උණුහුම විඳගන්න අමතක කරෙත් නෑ

Hidden Kingdom || Yoonminseok || || Complete ||Where stories live. Discover now