Chapter 27

557 93 14
                                    

🦄 චිමි මේ ටේහ්‍යුන් ඔයාව හොයනවා

හොබී යුන්ගිගෙ රූම් එකට යන ගමන් කිව්වේ යුන්ගි එක්ක වැදගත් වැඩක හිටපු ජිමින් යුන්ගිව දාලා රූම් එකෙන් යද්දී...

🐣හ්‍යුන්ග් ඔය මෝඩ පූස් තඩියව ඉක්මනින් ඇහැරවන්නකෝ
ජිමින් ආයෙත් හොබී දිහාට හැරිලා කිව්වේ හොබීගේ මූණ ඇද වෙද්දී...
ඔව් ඔව් ජිමිනත් මෙච්චර වෙලා වැදගත් වැඩක් කියලා කරේ යුන්ගිව ඇහැරවන්න ගියපු එක තමා ( ඔයාලා වෙන මුකුත් හිතුවතේ )

🦄හ්‍යුන්ග් 😂😂😂😂😂😂
ඒත් ඉතින් හොබීට ගොඩක් වෙලා එහෙම ඉන්න ඕන වුණේ නෑ.. යුන්ගිගෙ මූණ දැකලා හයියෙන් හිනා ගියේ ඒ සද්දෙට යුන්ගිත් ඇහැරෙද්දි

🐱හෝසොක් මොකද මේ.. කෝ ජිමින්

🦄ආහ් ජිමින් ටේහ්‍යුන් එක්ක ගියා.. ඒක නෙවෙයි හ්‍යුන්ග් ඔයා ඔහොම ලස්සනයි..
හොබී ආයෙත් හයියෙන් හිනා වුණේ යුන්ගි මේකට මොනවා වුණාද කියලා කල්පනා කරද්දී...
යුන්ගිගෙ බැල්ම තේරෙද්දි හොබී ළඟ තිබුණු මිරර් ටේබල් එක ඉස්සරහට යුන්ගිව එක්කන් ගියේ කණ්ණාඩියෙන් පේන රූපෙ දිහා යුන්ගි දත කාගෙන බලාගෙන ඉද්දි...

🐱පාර්ක් ජිමින්න්න්න්න්න්න්න්න්න්න්න්න්

🐯ඕහ් ජිමිනා ඔයා මොකක්ද හ්‍යුන්ග්ට කරේ...

යුන්ගි මුළු මැන්ශන් එකටම ඇහෙන්න කෑ ගහද්දි ටේහ්‍යුන් ඇහුවේ  ජිමින් නම් ගාණක්වත් නැතුව ටේහ්‍යුන් එක්ක සතුට සමරද්දි.... හේතුව එයාලගේ ජැකී හ්‍යුන්ග් ආයෙත් එන නිසා...

🦄නම්ජුනා

🐨හොබී

🦄කවුද ජැක්සන් කියන්නේ..
හොබී ඇහුවේ මේ වෙලාවේ යුන්සෝක් ජන්කුක් තුන්දෙනාගෙම හිතේ තිබුණු ප්‍රශ්නේ... ඇයි දෙයියනේ දැන් පැයක් දෙකක් ටේහ්‍යුන් ජිමින් දෙන්නා එකතු වෙලා අලුත් රූම් එකක් අස් කරලා ලෑස්ති කරේ එයාලගේ ජැක්සන් හ්‍යුන්ග්ට..
නම්ජුන්ටයි ජින්ටයි පස්සේ ජිමින් ටේහ්‍යුන් දෙන්නට හ්‍යුන්ග් කෙනෙක් වගේ ළං වෙන්න පුළුවන් වුණේ ජැක්සන්ට විතරයි.... හැබැයි ඉතින් ඒකත් එයාලා දැන් අවුරුදු ගාණකට කලින් ඇමරිකා ගියපු වෙලාවේ... නැතුව ඉතින් ජැක්සන් නම් කවදාවත් මෙහෙ ඇවිත් තිබුණේ නෑනේ... ඉතින් පොඩි කොල්ලෝ දෙන්නා මෙහෙම සතුටින් ඉන්න එක අහන්නත් දෙයක්ද

Hidden Kingdom || Yoonminseok || || Complete ||Where stories live. Discover now