Chapter 19 (Last One) :_🥀_:

597 89 36
                                    

After 6 years..........

"ආව් ආව් ඒන්ජල්!!!! ආව් රිදෙනවා අනේ."

"රිදෙන්න තමා ගැහුවේ.ඇයි වදේ මගේ වැඩේ අස් කරනවා.අප්පයි පුතයි මුලු ගේම අනිත් පැත්ත හරවනවා.දැන් ගිහින් ලෑස්ති වෙන්න.පරක්කු වෙනවා යන්න."

"අහ් ආව් අනේ!!! මේ ටේගුකී තමා කිව්වේ සෙල්ලම් කරමු කියලා.එයා අනේ හැඩි කලේ.ඔයා හැමදාම ගහන්නෙ මට ආසාධාරණයි නෙ ඒන්ජල්."

ජන්කුක් කිව්වේ කදුලු අමාරුවෙන් වට්ටන ගමන්.

"ආ ඇත්තද මහත්තයෝ? ඔයා ටේගුකීගේ අප්පා මිසක් එයාගෙ සහෝදරයා නෙමේ නේ නේද? ඔයාට පුලුවන් වෙන්න ඕනි ළමයාව පාලනය කරගන්න."

"හරි හරි මැණික.කෝ කිස් එකක් දෙන්නකෝ අනේ.ඊට පස්සෙ මං යන්නම් වොශ් දාන්න."

ඒ ජන්කුක්.කාට නපුරු වුනත් ටේහ්‍යුන් ඉස්සරහ එයා පොඩි දරුවෙක් වගේ හුරතල් වුනා.

"අප්පා...........පපා...............ඔයාලාගේ වීරයා ගෙදර ආවා........"

Jungkook's mind:- "ඔන්න ආවා.මට තේරෙන්නෙ නැත්තෙ මං මගේ ඒන්ජල්ව කිස් කරද්දිම මූ කඩා පාත් වෙන්නෙ ඇයි කියලා.ඒන්ජල්ටත් ඉතින් ඊට වඩා කෙනෙක් නෑ නේ."

"උව්ව්ව්ව් my love.කෝ බලන්න බණ්ඩිය."

"ඕහ් හෝ හොදට පිරිලා.ජින් හියුන්ග් හොදට කන්න දීල වගේ නේ "

"ඔව් පපා ජින් සම්චොන් මට රසම රස Apple Tart එකක් හදලා දුන්නානේ."

මීලගට මේ දඟයාගෙ අවධානේ යොමු වුනේ මූණ කෙහෙල් ලෙල්ලක් කරන් ඉන්න එයාගෙ අප්පා දිහාට.

"අහ් අප්පා.ආයෙමත් ගෙවල් හැඩි කරල අහු වෙලා වගේ.මං කිව්වනේ අනේ පපා බනී කියලා.ඇහුවේ නෑ නේ ඔයා"

ජන්කුක් පුදුම වුනේ තමන්ගේ පොඩි එකාගෙ කට දැකලා.දෙයියනේ මොන වගේ කටක්ද මේක? ජන්කුක් කම්මුලෙන් අත තියාගත්තා.

"අහ් හා මේ ටේගුකී,මං දන්නවා මේක දෙන්නගෙම වැඩක් කියලා.බොරුවට අප්පාව අහු කරන්න එපා.දැන් යන්න වොශ් දාන්න.කුකී හියුන්ග් බබාවත් වොශ් කරන්න.දෙන්නගෙම ඇඳුම් ඇඳ උඩ ඇති.ඇඳගෙනම එන්න.යුන්ගි හියුන්ග්ලා එනවත් ඇති."

ටේහ්‍යුන් ජන්කුක්ගේ පැත්තට කතා කලාම ජන්කුක්ගේ මූනෙ මල් හතයි.ඒ එක්කම ජන්කුක්ගේ මූනේ කුරිරු හිනාවක් ඇඳුනේ ටේගුකීව වොශ් කරන්න කිව්ව නිසා.ටේගුකී අත්දැකීමෙන්ම දන්නවා ජන්කුක් වොශ් කරන හැටි.ටේගුකීයාව ගිල්ලල මරන්නෙ නැති ටික විතරයි.ඒත් මේ වෙලාවෙ හැටියට පනිශ්මන්ට් එක තවත් වැඩී.මොකද දැන් ටිකකට කලින් කියපු පණ්ඩිත කතාව නිසා.

Unexpected Love 🥀 (Taekook) COMPLETED Wo Geschichten leben. Entdecke jetzt