එදා කොලේජ් නිවාඩු දවසක්.හැමෝම හිටියේ ජින්ගේ කොෆි ශොප් එකේ.ටේකුක් දෙන්නා,යුන්මින්,ජීසොප් දෙන්න වගේම නම්ජින් දෙන්නා කොහොමත් මෙහේනේ.හැමෝම ගොඩාක් කතා බහ කලා,අදුරගත්තා.එක නරකක් නම් වුනා.ඒ ජින් හියුන්ගේ හුරතලා විදිහට හිටපු ටේගේ තැන නම් කෙනෙක් උදුරගත්තා.කවුරු කියලද හිතන්නෙ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වෙන මොකාවත් නෙමේ.ඒ ටේගේ නපුරු කුමාරයා ජන්කුක්.වල් හාවා වුනාට අර හා දත් දෙක දාපු ගමන් ජින් හියුන්ග් යසට ඇන්ඳුනා.ටේ මේ නිසා හිටියේ මූන කර වෙච්චි රොටියක් වගේ කරගෙන.කට්ටිය වැඩ කලා කෙසේ වෙතත් වෙන වෙන එව්වා නම් කලා.ජින් නම්ජුන්ට මොකුත් කරන්න දෙන්නෙ නෑ.මේ ආව ගිය ටික දවසටම පිඟන් කෝප්ප හතරකට පහකට වග කියල තමා ගිහින් තියෙන්නේ.නම්ජුන් ආසයිලු ජින් උයද්දි පිටිපස්සෙන් බදාගෙන ඉන්න.එව්වා කොහෙද මේ මනුස්සයට ජින් කුස්සියට එන්නවත් දෙන්නෙ නෑ.ඔය කවුරුත් ගැන නෙමේ ජින්ට එයාගේ පිඟන් කෝප්ප ගැන හිතන්න වෙනවා.
ටේකුක් දෙන්න නම් ඉතින් සතුටින් සමාදානයෙන් ඒ දෙන්නගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා.ටේ කොෆී හදද්දි ජන්කුක් කරන්නෙම එයාව පිටිපස්සෙන් බදාගෙන එයාගෙ තොල් ටේගේ බෙල්ල දිගේ අරගෙන යන එක.කලින් ඒක කරදරයක් වුනත් දැන් ටේටත් ඒ උණුහුම නැතුව බෑ.
එතකොට අපේ යුන්මින් ඩබල නම් වෙනම යුද්ධයක්.ජිමින් මහන්සි වෙලා කැෆේ එකේ වැඩ කරද්දි යුන්ගි කියන එයාගේ බෝයිෆ්රෙන්ඩ් හොද සෝෆා එකක් අල්ලන් නිදි.දවසක් උණුම උණු කොෆී එකක්ම ජිමින් යුන්ගිගේ ඔලුවට හැලුවා.අනික් හැමෝම ඒ කරපු දේ නිසා ජිමින්ට බැන්නත් යුන්ගි ජිමින්ව අල්ලලා තුරුලු කරගත්තේ කමක් නෑ කියන්න වගේ.
එතකොට ජීසොප් නැත්තම් අපේ ජීසූ,හොබී දෙන්න නම් ගොඩාක් වෙලාවට කලේ කැෆේ එක තව ලස්සන කරන්න ප්ලෑන් කරපු එක.ජීසු පුංචි පුංචි crafts හදලා ජින්ට ගෙනත් දුන්නා.හොබී,ජීසු දෙන්න නිසා වගේම එයාලගේ මේ පුංචි අලුත් පවුල නිසා මුලු කැෆේ එකම දැන් පිරිලා ගිහින්.හැමෝම බලන් ඉන්නේ ජීසූ,හොබී දෙන්න මැරි කරනකම් දරු සුරතල් බලන්න.ඉතින් හැම දවසක්ම එයාලට ලස්සන දවසක් වුනා.
KAMU SEDANG MEMBACA
Unexpected Love 🥀 (Taekook) COMPLETED
Fiksi Remajaඅහම්බය,මං ඒකට ගොඩාක් ආදරෙයි.ඇයි දන්නවද?💜️ ඒක මගේ ජීවිතයම ලස්සන කරන්න හරිම කෙනා මට පෙන්නලා දුන්නා.💕