"ඒන්ජල්"
ටේහ්යුන්ට ඇහුනේ තමන් වැඩිපුරම අහන්න ආස කරන කටහඩ.
"හි-හියුන්ගී"
"ඔව් ඒන්ජල්."
"හි-හියුන්ගී මොකද මෙතන කෝ ටේරා?"
"ආ ඔයාට දැන් ඕනි ටේරාවද? ඔයාගේ කුකීව එපාද?"
ජන්කුක් ඇහුවේ ටේ ගාවින් වාඩි වෙමින්.
"න්-නෑ නෑ එහෙම නෙමේ."
"ආව්ව් අද මගේ baby ගොඩාක් hot නේ.අද රෑට කරන්න අපි දෙන්නට ගොඩාක් වැඩ තියේවි."
ජන්කුක් කිව්වේ ටේහ්යුන්ගේ බෙල්ලට හාදු තියමින්.
"හි-හියුන්ග් මොකද මේ ටේරා දකී!!! මේක වැරදී!! අ-අනික රෑට අපි දෙන්නට මොන වැඩද?"
"ඇයි අනේ මොකද වෙන්නෙ මගේ හස්බන්ඩ්ව මං කිස් කරන්නෙ නැතුව කවුරු කිස් කරන්නද? අර බෝගම් කාරයද ? ආස ඇතිනේ?"
බෝගම්ගේ නම කියද්දිම ඇස් දෙකේ කදුලු පුරවගත්ත ටේව දැක්කම ජන්කුක්ට තේරුනා එයාගේ විහිලුව දුර දිග ගියා වැඩි කියලා.
"අ-අනේ සොරි මැණික මම-මම ඒක හිතලා කිව්වේ නෑ."
"නෑ හියුන්ග් ඒකට කමක් නෑ. මං හියුන්ගේ හස්බන්ඩ් නෙමේ තමා.ඒත් මට හියුන්ග ඇරෙන්න වෙන කවුරුත් ඕනි නෑ.හිතන්නෙවත් නෑ."
"දැන් කවුද කිව්වේ ඔයා මගේ හස්බන්ඩ් නෙමේ කියලා? ඔයා තමා මගේ පුංචි හස්බන්ඩ්"
මේ දෙන්න දැනන් හිටියේ නෑ.විවාහ උත්සවයේ ඉන්න හැමෝම මේ දෙන්න දිහා බලන් ඉන්නවා කියලා.
"ඒ-ඒ කිව්වේ හියුන්ග්?"
"ඒ කියන්නෙද........ ඒ කියන්නෙ......."
ජන්කුක් සාක්කුවෙන් ගත්ත පුංචි box එකක් තමන්ගේ අත් අතරට අරගෙන ටේහ්යුන් ඉදිරියේ දණ ගැහුවා.ඒ ටේහ්යුන් වෙනුවෙන් ජන්කුක් හදපු මුද්දක් නොවුනත් ඒක ටේරාට අයිති වෙන්න තිබුන මුද්ද.ටේහ්යුන්ට තාම කිසි දෙයක් හිතාගන්න බෑ.ඒ ඩයමන්ඩ් රින්ග් එකක්.
"My Angel Kim Taehyung? Would you like to be Jeon Taehyung as My little Husband?"
ජන්කුක් එහෙම අහද්දිම වටාපිටාව ගොඩාක් ඝෝෂාකාරී වුනා.ඒ අතරින් ඇහුනේ එකම දෙයයි.
![](https://img.wattpad.com/cover/312283803-288-k80360.jpg)
CZYTASZ
Unexpected Love 🥀 (Taekook) COMPLETED
Dla nastolatkówඅහම්බය,මං ඒකට ගොඩාක් ආදරෙයි.ඇයි දන්නවද?💜️ ඒක මගේ ජීවිතයම ලස්සන කරන්න හරිම කෙනා මට පෙන්නලා දුන්නා.💕