PART 01

2K 166 18
                                    


jungkook pov

අපේ university එකේ හැමෝගෙම සිහින කුමාරය,මගේ වලස් බබා..අනේව් එයාගෙ ලස්සන,ඌ...ව් කන්න හිතෙනෝ හි හී..ටිකක් ඉන්න ඇයි එයා මගේ පැත්තට ඇවිදන් එන්නෙ..

ම්ම් හායි කුකී...

වෝහ්..දෙවියනේ,එයා මට කුකීලු..කව්රුහරි මාව අල්ල ගන්න,මාව සිහි නැතුව වැටෙයි,අනේහ්

ම්ම්..ජන්ග්කුක් ,කුකී ඒයි

එයා මගේ ඉස්සරහින් අත වැනුවම මන් මේ ලෝකෙට ආවෙ,අනේහ් ඒ අත,පුලුවන් නම් ඔය අත මන් අරන් කටේ දාගන්නෝ...

කි..කියන්න

ශිකේ..ඇයි මන් වෙව්ලන්නෙ,පුරුශ දෛර්‍ය ගනිම් ජන්ග්කුක්

මන් මේක ඔයාට කොහොම කියන්නද මන්ද ඒත්..මන් ඔයාට ගොඩක් කැමතී..මන් කියුවේ මන් ඔයාට ආදරෙයි..i love you koo,i love you soooo much

මොකක්..ඔය ඇත්තමද,මාත් ඔයාට කැමතී,ගොඩක් කැමතී

එයා මගේ ලගට ආව,එයා මාව කිස් කරන්නද හදන්නෙ,මාව සිහි නැතුව වැටෙයිද..

ජන්ග්කුක් ..

ජන්ග්කුක් ..

ජියොන් ජන්ග්කුක් !!!

ආහ්..ඕ කියන්න..ඈ මේ කොහෙද

මායි මගේ බබයි කිස් කරන්න හදනකොටම මොකෙක්ද මන්ද හිපාටුවෙක් මගේ පිටට ගැහුව ,ඕකට මම..

බුදු අම්මෝ...මෙන්න මෝහිනී!!

මන් බලනකොට එතන හිටියෙ අපේ English උගන්නන මිස්,හැබැයි එයාගෙයි ,අර මෝහිනී කියන යක්ශනීගෙයි වෙනසක් නෑ,දෙකම එකයි ,ටිකා........ක් ඉන්න,මන් මේ පන්තිය ඉස්සරහ මෝහිනී කියල කෑ ගැහුවෙ අපේ මිසාටද,නෑ නෑ ජන්ග්කුක් ,ඔයා එච්චර මෝඩ නෑ

තමුන්..තමුන් කොහොමද මට එහෙම කතාකරන්නෙ ආ..නැගිටපිය බූරු පැටිය

අද ඉවරයි පුතේ උබ,ඇත්තටම මිසා නේද,හුවෑ..මට බූරුවලු,කමක් නෑ පැටිය කියලත් කියුවනෙ හ්ම්ම්

මොකෝ තමුසෙ ගල් ගිල්ල වගේ ඉන්නෙ,කතා කරනව ඉතිම්

ආහ්,මිස්ගෙ පුශ්පෙ එලියට ජම්ප් වෙලා තියෙන්නෙ මන් කතා නොකරපු නිසාද,ඕහ්..ගෝඩ් මන් දන්නව මගේ පෙනුමට හැමෝම වශීවෙලා ඉන්නෙ කියල,ඒත් ඔහොම කේන්ති ගන්න එපා මිස්...හිතුව විතරයි කියුවෙ නෑ හි හී

𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now