Part 15

591 90 23
                                    

දැන් ජන්ග්කුක් ප්‍රෙග්නට් වෙලා හරියටම මාස 7 ක් වෙනව,මේක ජන්ග්කුක්ගෙ පලවෙනි පාර නිසා එයාගෙ අයියල පස් දෙනයි ,ආදරනීය හබියයි එයාව බලාගත්තෙ ගොඩක් පරිස්සමෙන්

අද තමා බබාව ප්‍රින්ස් කෙනෙක්ද ප්‍රින්සස් කෙනෙක්ද කියල බලන දවස,ඉතින් කට්ටියම හිටියෙ හොස්පිටල් එකේ

👤හරි ජන්ග්කුක් මන් දැන් ඔයාගෙ බඩේ මේ ජෙල් එක ගානව හොදද,පොඩි සීතලක් දැනෙයි ඒක ගනන් ගන්න එපා හරිද

ටිකක් ඉන්න,ඔයාද දැන් ඕක ගාන්න යන්නෙ ආ...නෑ නෑ තමුන් මගේ කුකීට අතක් අතක්වත් තියන්නෑ...

ටේහියුන්ග් එයා ඒක ගාන්නෙ නැතුව කොහොමද බබාව බලන්නෙ ,කටපියන් ඉන්නෝ

ටේ..ටේ...

නෑ නෑ කුකී..දැක්කම පේන්නැද්ද මේකගෙ වල් මූන,මේක හදන්නෙ මගේ කුකීව අල්ලන්න,ලැජ්ජ නැති මිනිහ,ඊය ඕයි..

mr kim මන් එහෙම හීනෙකින් වත් හිතල නෑ මන්..

ඇයි දැන් තමුන්ට කුකීව හීනෙනුත් පේන්න ඕනිද,වල් මිනිහ,යනව එලියට,හෝසක් හියුන්ග් බබාව බලයි,බැහැපිය දොට්ට

යා....හ් ටේහියුන්ග් බලනව තමුන් කරපු දේ ආයිශ් මුන් එක්ක ඉදල මටත් පිස්සු හැදෙනව

ජිනී සන්සුන් වෙන්න බබෝ,හෝසක් කුකීව බලයිනෙ

ම්..මොකක් මේ මන්

ඔව් හෝසක් හියුන්ගි ඔයා බලන්න කුකීව,එන්න

ආ..හ් ම්ම්ම් ටේ ඔයාම කුකීගෙ බඩේ ජෙල් එක ගාන්නකො හිහී...

ඕහ්..හලී...

හෝසක් හියුන්ග්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෝසක් හියුන්ග්...හියුන්ගී...යාහ් හියුන්ග් ඇයි ඒකෙ දෙකක් තීන්නෙ මොකක් හරි අවුලක්ද

𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now