ආ.......................හ්
ඔම්මා............මෙන්න යකේ...........ක්
_____________________________ජන්කුක්ගෙ කෑගැහිල්ලට මුලු කෑමරේම නෑ..මුලු ගෙදරම හිටපු අය බයවුනා
කූ බබා..ඔයාට මගේ කියුට්,හැන්සම්,හොට් මූන යකෙක්ගෙ වගේ පේනවද හ්ම්
ටේහියුන්ග් ඇහුවෙ කුකීගෙ මූනට ලන් වෙන ගමන්
ත්..තේහියුන්ග් හියුන්ගී
යෙප් බේබී,ඔයාගෙ හබී තමා,කාලෙකින් මාව දැක්කම ඔයා පුදුම උනාද බබෝ
නෑ..ඔව් හියුන්ගී,මන් මෙහේ කොහොමද,මන් ගෙදරනෙ හිටියෙ
ජන්කුක් එයාගෙ ඇස්දෙකත් ලොකු කරන් ඇහුව,ඒ වෙලේ ටේහියුන්ග්ට ඕනි උනා ජන්ග්කුක්ව පනපිටින්ම ගිලලදාන්න,එයා ඒ තරමට කියුට් විදිහට තමා පෙනුනෙ
කුකී...දන්නෝද දෙයක්,මට පුලුවන් උනානම් ඔයාව එක කටට ගිලල දාන්නෙ ප්‍රොමිස් මන් ඒදේ කරනව
හියුන්..කියන්නකෝ මන් කොහොමද මෙහේ
ජන්ග්කුක් බොරු තරහක් අරන් තේ දිහාට ඇගිල්ලත් දික්කරන ගමන් ඇහුව,ඒත් ඒකට බයවෙනෝ වෙනුවට ටේ කරේ හිනාවෙනේක
හිනා වෙන්න එපා ටේ ටේ හියුන්ගී..මෙහෙම හිටියට මන් හුගක් සැරයි හ්ම්
ඕහ්...එහෙමද හරි හරි,මේකනෙ ..............................................................(කුකීගෙ ගෙදර උන සිද්දිය කියුවලු හොදේ)
ජූනි හියුන්ග් නම් අනේ මන්ද,හියුන්ගී...කූට බඩගිනී
කූ.........ඔහොම කරන්න එපා,හියුන්ග්ට ඔයාව හපලදාන්න හිතෙනව
ටේ එයාගෙ බොරු ඇඩිල්ල දාල කියනකොට ජන්ග්කුක් හයියෙන් හිනා උනා
YOU ARE READING
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅
Fanfictionමන් තමුන් වෙනුවෙන් හැමදේම කරා තේහියුන්ග්,මන් තමුන්ට ආදරේ කරා,ඒත් තමුන් ඒ හැමදේම විනාස කරා ආදරේ...හහ් තමුන් මොනාද මේ වෙනකම් මන් වෙනුවෙන් කරේ ජන්ග්කුක්..ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නවද 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸💫 𝘁𝗮𝗲 𝘁𝗼𝗽 𝗸𝗼𝗼𝗸𝗶 𝗯𝗼...