ටේහියුන්ග් හිටියෙ අද ජන්ග්කුක්ව ඩේට් එකකට එක්කන් ගිහින් එයාට හැම ඇත්තක්ම පැහැදිලි කරන්න,ඒත් මේ වුන දේ ටේහියුන්ග් කීයටවත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි
___________________________ජ්..ජන්ග්කුක් ඇයි මැනික මේ..
ටේහියුන්ග්ට මේ එකපරට වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ,එයාගෙ සහෝදරය එක්ක ජන්ග්කුක් ඉන්නෙ ඇයි.
දැනටමත් ටේගෙ ඔලුව පැටලුන නූල් බෝලයක් වගෙයි තිබ්බෙසප්රා...යිස් ටේ ටේ
ජන්ග්කුක් බෝග්ම්ගෙ අතේ තිබ්බ බැට්න් පොල්ල අතට අරන් ඒක ටේගෙ නිකටට තියල ටේගෙ මූන උඩට කරා
දන්නවද හබී...තමුන්ගෙ මූන දකිනකොටත් මට දැනෙන්නෙ පුදුම තරහක්,තමුන්ව මෙතනම මරල දාන්න උනත් පුලුවන්
ජ්..ජන්කුක්,අපි කතා කරන්න ඕනි
තවත් මොනා කතා කරන්නද කිම් ටේහියුන්ග් ,නෑ තවත් කතා ඕනි නෑ,තමුන් මගේ මුලු පව්ලම විනාස කරා
ජන්ග්කුක් ඔයාගෙ තාත්තට..
මගේ තාත්ත වෙනුවෙන් විතරක් නෙවෙයි,මගේ අසරන අම්ම වෙනුවෙනුත් පලිය අනිවාරෙන් ගන්නව තමුන්ගෙන්
ටේ වේදනාවෙන් කෑ ගහන් බිමට වැටුනෙ ජන්ග්කුක් බැට්න් පොල්ලෙන් ටේහියුන්ග්ගෙ දනහිස ගාවට ගහනවත් එක්කමයි
රිදෙනවද හබී...මන් ආසයි ඔයාට රිදෙනව බලන්න,එදා මගේ ඔම්මටත් ඔයිට වඩා රිදුන,අර තිරිසන්නු අතින් මගේ අම්ම රේප් වෙනකොට තමුන්ට දැන් රිදෙනවට වඩා දහස් ගුනයක් එයාට රිදුන ටේහියුන්ග් ,ඉතිම් ඔයත් ආස නැද්ද ඒ වේදනාව විදල බලන්න හ්ම්ම්...
එදා මගේ ඔම්මා..
flashbackmr.jeon ව ටේගෙ තාත්තයි,එයාගෙ ගාඩ්ලයි අතින් මැරුනට පස්සෙ mrs jeon ජන්ග්කුක් එක්ක වෙන පලාතකට ගියේ ජන්ග්කුක්ව පරිස්සම් කරන්න ඕනි නිසා,මොකද mr jeon මැරෙනකොට එයාගෙ සේරම දේපල ජන්ග්කුක්ගෙ නමට ලියලයි තිබ්බෙ
එදා ජන්ග්කුක්ගෙ 18 වෙනි උපන්දිනේ,mrs jeon ජන්ග්කුක් එක්ක පොඩි පාටියක් දාලයි තිබ්බෙ,ඔම්මගෙයි පුතාගෙයි පුංචි පාටියක්
YOU ARE READING
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅
Fanfictionමන් තමුන් වෙනුවෙන් හැමදේම කරා තේහියුන්ග්,මන් තමුන්ට ආදරේ කරා,ඒත් තමුන් ඒ හැමදේම විනාස කරා ආදරේ...හහ් තමුන් මොනාද මේ වෙනකම් මන් වෙනුවෙන් කරේ ජන්ග්කුක්..ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නවද 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸💫 𝘁𝗮𝗲 𝘁𝗼𝗽 𝗸𝗼𝗼𝗸𝗶 𝗯𝗼...