දෙවියනේ ටේ!!
_____________________________yoongi pov
මමයි,ජූනුයි,ජින් හියුන් එක්ක ඩේගු ගියේ කම්පනි මීටින් එකක්ට,සාමානයයෙන් අපි දුරකට ගියාම ටේ පැයෙන් පැයට කෝල් අරන් අපි ගැන අහනව,ඒත් ඊයෙ රෑ ඉදන් ටේගෙන්වත් කුකීගෙන් වත් කිසිම පනිවිඩයක් නැති නිසා හෝබීට කෝල් කරාම හොබී කියුවෙ ටේව ඊයෙ ශොපින් මෝල් එකේදි නැති වුනා කියල,සැකේටත් එක්කම ජැකීට කෝල් එකක් ගත්තම ඌ තමයි කියුවෙ කුකී ටේව කිඩ්නැප් කරන්න කියුව කියල
අපි ජිමිනවයි,හොබීවයිත් අරන් පුලුවන් තරම් ඉක්මනට ගියේ ජන්ග්කුක්ගෙ බේස්මන් එකට
ඒත් අපි යනකොටත් ජන්ග්කුක් ටේට ගොඩක් වදදීල තිබ්බ
ජන්ග්කුක් ඕක නවත්තනව...ටේහියුන්ග්
යූන්ගි හියුන්ග්,ඔයාල ආවද,හියුන්ග් මොකක්ද කරන්නෙ අතාරිනව මාව..
ජින් ගාඩ්ලට අනකරේ ජන්ග්කුක්වයි බෝගම්වයි අල්ල ගන්න කියල,ජන්කුක්ව අල්ල ගත්ත ගමන් නැම්ජූන් ගිහින් බෙහෙතක් ඉන්ජෙක්ට් කරේ එයාව සංසුන් කරන්න ඕනි නිසා
ඒ අතරෙ යූන්ගියි ජිමිනයි ගිහින් ටේව ලිහල නැගිට්ටුවහියුන්ග් ඇයි ඔයාල එයාගෙ පැත්ත ගන්නෙ ආ...එයා මගේ පව්ල විනාස කරා හියුන්ගී,මන් හැමදේම මෙයා වෙනුවෙන් කරා ,ටේට ආදරේ කරා මන් ඒත් මෙයා
ටේ හිටියෙ මේ නාඩගම දැන් හොදටම එපා වෙලා,හැමෝටම ඉවසීමේ සීමාවක් තියනව නේද
කට වහගන්නව ජන්ග්කුක් ,මොකක්ද ඔයා කියුවෙ ඔයාමට ආදරේ කරාද,වාහ් ලස්සන කතාවක්නෙ ඒක,ආදරේ තියෙන තැන විශ්වාසය තියෙන්න ඕනි කුකී,ඔයා මාව විශ්වාස කරාද,අඩුම තරමෙ එකපාරක්,එකම එක පාරක්වත් මාව විශ්වාස කරාද කතා කරනව ජන්ග්කුක් ,ඇයි කටවහන් ඉන්නෙ
ටේහියුන්ග් මේවිදිහට ප්රශ්න විසදන්න බෑ,සංසුන් වෙන්න
තවත් මොනාද හියුන්ග් මට කරන්න කියන්නෙ,ගොඩක් රිදෙනව හියුන්ග්,තවත් මේ විකාර ඉවසන්න බෑ,ඔයා මන් වෙනුවෙන් මොනාද කරේ කියන්න මන් දන්නෑ කුකී ඒත් මන් ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් කරා
ට්..ටේහියුන්ග්
ටේහියුන්ග් ගිහින් ජන්ග්කුක්ගෙ කම්මුලක් උඩ පොඩි හාදුවක් තියල එයාව එතනින් ඉන්දෙව්ව

YOU ARE READING
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅
Fanfictionමන් තමුන් වෙනුවෙන් හැමදේම කරා තේහියුන්ග්,මන් තමුන්ට ආදරේ කරා,ඒත් තමුන් ඒ හැමදේම විනාස කරා ආදරේ...හහ් තමුන් මොනාද මේ වෙනකම් මන් වෙනුවෙන් කරේ ජන්ග්කුක්..ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නවද 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸💫 𝘁𝗮𝗲 𝘁𝗼𝗽 𝗸𝗼𝗼𝗸𝗶 𝗯𝗼...