PART 7

640 99 34
                                    


තමුන්ට මන් නිදාගන්න කියල නේද ගියේ ටේහියුන්ගී

ජන්ග්කුක් ටේට කෑගැහුවෙ ටේව නිතරම එයාගෙ පාලනේ තියාගන්න ඕනි නිසා

ඕහ් ශ්...බනී..ඔයාගෙ සද්දෙ වැඩී වගේ වගේ නැද්ද බේබි බෝයි

ජන්ග්කුක්ගෙ ඇගත් හිරිවැටිල ගියේ ටේහියුන්ග්ගෙ ගැබුරු කටහඩට

තමුන් කවද ඉදන්ද මට ඔය විදිහට කතාකරන්න පුරුදු වුනේ හ්ම්...

ට්...ටේ

ටේහියුන්ග් අඩියෙන් අඩිය ජන්ග්කුක් ලගට එනකොට ජන්ග්කුක් කරේ අඩියෙන් අඩිය පස්සට ගියපු එක,එන්තිමට ජන්ග්කුක් මැදිවුනේ බිත්තියයි ටේගෙ අත්වලටයි මැද්දට

හ්ම්...බනී your soo.....hot today

ටේ..මන්

ජන්ග්කුක්ට තමන් කියන්න හදපු එක කියල ඉවර කරන්න බැරි උනේ ටේ උනුසුම් හාදුවකට මුල පුරපු නිසා

අද මගෙම වෙන්න බනී බබෝ

නෑ..ආහ් ටේ ඔයා මොකක්ද මට කරේ ම්හ්

ටේගෙ හාදුවෙන් පස්සෙ ජන්ග්කුක්ට හැමදේම පෙනුනෙ බොද වෙලාවගේ,ජන්ග්කුක් එහෙම්ම ටේගෙ ඇගට බරවුනා

ඇයි බනී ඔයා මට දුන්න බෙහෙත් ඔයාටම අදුර ගන්න බැරිද හ්ම්

ටේහියුන්ග් හාදුව අතරතුරදි එයාගෙ කටේ තිබුන බෙහෙත් පෙත්ත ජන්ග්කුක්ගෙ කටට ඇතුල් කරල ඒක එහෙම්ම ගිලෙන්න සැලෙස්වුව

එදා රැයේදි ජන්ග්කුක් සහ තේහියුන්ග් දෙන්නම ගතිනුත් එක් අයෙක් වුනා...නමුත් ඇයි ටේ මේ විදිහට හැසිරෙන්නෙ,මේ වෙනකම් ජන්ග්කුක්ගෙ අවසරේකින් තොරව ජන්ග්කුක්ගෙ ඇගට අතක්වත් තිබ්බ කෙනෙක් නෙවෙයි ටේ කියන්නෙ

𝓷𝓮𝔁𝓽 𝓭𝓪𝔂 𝓶𝓸𝓻𝓷𝓲𝓷𝓰

ටේහියුන්ග් උදේ ඇහැරුනත් වෙනද නැති ලොකු උනුසුමක් එයාට දැනුන

ආහ්..කුකී මට සමාවෙන්න ඒත් මන් මේ සේරම විසදන්නම්,පොරොන්දු වෙනව

ටේහියුන්ග් පොඩි හාදුවක් ජන්ග්කුක්ගෙ තොල්මත තවරල නැගිටල ගියා

ජන්ග්කුක්..ජන්ග්කුක් නැගිටින්න දැන් 11 ත් පහුවෙලා

ජන්ග්කුක් හෙමින් ඇස් ඇරියත් ආයෙ වහගත්තෙ එක පාරට ආලෝකෙට ඇස් හුරු කරගන්න බැරි වුන නිසා

𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now