එහෙනම් අපි පටන් ගමු නේද කිම් ටේහියුන්ග්
____________________________බෝගම් බැට්න් පොල්ල අරන් ටේට ගහන්න ගත්තෙ කිසිම අනුකම්පාවක් නැතුව,එකපාරට ටේට කැස්සකුත් එක්ක කටින් ලේ යනව දැක්කම බෝගම් ගහන එක නතර කරා
ඕහ්...ටේහියුන්ග් තව ගැහුවොත් එහෙම තමුසෙ මෙතන මලමිනියක් වෙයි,මන් ජන්ග්කුක්ට දුන්න පොරොන්දුව රකින්න එපැයි,ඉතින් දැන් මේ ඇති
මැරෙන්න මන් හහ්,මගේ ඇගේ හිරියන්නවත් තව ගහනව,මට තමුසෙ ගහපුව දැනුනෙවත් නෑ ආ...හ්
බෝගම් ආයෙ ගහපු පාරක් නිසා ටේගෙ කටින් ආයෙ ලේ ආවෙ ටේ ඇදන් හිටපු සුදු ශර්ට් එකත් රතු පාටට හැරෙද්දි
මොනා උනත් තමුසෙගෙ කටනම් අඩු නැනේද,මටනම් අනුකම්පා හිතෙනෝ තමුසෙ ගැන,එක බොරුවයි මන් අරූට කියුවෙ ඒක ගොනා වගේ මන් කියන හැමදේම පිලිගත්ත,he dont trust you bro
තමුන්ගෙ වැඩක් බලාගන්නව බෝගම් ආහ් ෆක්
ඕහ් මන් හයියෙන් ගැහුවද හහ්
තමුසෙ මගේ සහෝදරයෙක් වුන එකටත් ලැජ්ජයි,තමුසෙ ඩේහියුන්ගෙ කටුකන බල්ලෙක් බෝගම්,ජන්ග්කුක්ට වුන දේවල් වලට පස්සෙත් තමුන් මේවගේ හැසිරෙන්නෙ
තමුසෙ මගේ තාත්තව මැරුව!
ඔව් මන් ඩේහියුන් කියන තිරිසනාව විතරක් නෙවෙයි උගේ බල්ලො ටිකවත් මරල දැම්ම,ජන්ග්කුක්ට රිද්දපු හැම එකාවම මන් ඉවරයක් කරා,තමුන් නැත්තම් එයා අදටත් මට ආදරේ කරනව
හීන දකින එක නවත්තන්න ටේහියුන්ග්...දැන් මට යන්න වෙනෝ,හෙට හම්බෙමු
ජන්ග්කුක් ලෙඩෙක් බෝගම්,එයාව පාවිච්චි කරන එක නවත්තහන්
ජන්ග්කුක්ට ඕනි වුනේ වැරදි කාරයන්ට දඩුවන් දෙන්න,ඉතින් පුංචි කාලෙ ඉදන් බෝගම් ජන්ග්කුක්ගෙ ඔලුවට දැම්මෙ ටේ තමයි සේරටම වගකියන්න ඕනි කියන මතේ,ඉස්සර ජන්ග්කුක් ටේට කොච්චර ආදරේ කරත් දැන් ඉන්න ජන්ග්කුක්ට ඕනි ටේගෙ වේදනාව බලන්න විතරයි
තමුන් කියන්න ඕනි නෑ මට කරන්න ඕනි දේ
බෝගම් ආයෙත් පාරක් ටේගෙ ඔලුවට ගහල එතනින් ගියේ ටේට සිහිය නැතිවෙලා යද්දි
ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක ටේ නැගිට්ටෙ වට පිට බලන ගමන්,එයාගෙ ඉස්සරහ හිටියෙ ජන්ග්කුක් ,ජන්ග්කුක්ව දැක්ක ගමන් ටේ හැදුවෙ නැගිටින්න උනත් බෝගම් ඊයෙ ගහපු පාරවල් එක්ක එයාට නැගිටින්න ගියත් පුලුවන් කමක් තිබ්බෙ නෑ
බෝගම් වැඩේ හොදට කරල වගේ හහ්,ඔයාට කොහොමද හබී.....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. කුකී..මන් ආහ්..
රිදෙනවද හබී,මන් ආසයි ඔයාගෙ වේදනාව බලන්න,ආහ් happy birthday hubyyyyy ඉතිම් හබීගෙ ගිෆ්ට් එක දෙන්නද මන් හ්ම්
ජන්ග්කුක් පොඩි කිනිස්සක් අරන් ටේගෙ අත් දෙකේ තැනින් තැන ගැබුරට කැපුම් පාරවල් ඇති කරේ ටේගෙ වේදනාත්මක කෑගැසීම් අස්සෙ
ජ්..ජන්කුක් නවත්තන්න ප්ලීස් ආහ්
වේ.........තාම පටන් ගත්ත විතරනී .....බෝගම් ඕක ගේන්න
බෝගම් අරන් ආවෙ ලුනුයි මිරිසුයි මිශ්ර උන මිශ්රනයක්,ජන්ග්කුක් ඒක අතට අරන් ටේගෙ දිහා බැලුවෙ ගොඩක් නපුරු විදිහට හිනාවෙලා
ජන්ග්කුක් නෝ ප්ලීස්..
නෝ නෝ හබී,මේක ගොඩක් ෆන් වැඩක්
ජන්ග්කුක් මිරිස් මිශ්රනය අරන් එයා ටේගෙ ඇගේ කපපු තැන් වලට දැම්මෙ ටේගෙ කැහිල්ල ගානටවත් නොගෙන,ටික ටික ටේගෙ හුස්ම ගන්න වේගෙ අඩුවෙලා එයා සිහිය නැතිවෙන්න ඔන්න මෙන්න හිටියෙ
ඔය මගුල නවත්තනව ජන්ග්කුක් !!
දෙවියනේ ටේ!!
යු..යූන්ගි හියුන්ග්,චිමී...
දැනුන වේදනාව නිසාම ටේට සිහි නැතිවුනේ ජින්,ජිමින්,හෝසක්,යූන්ගි සහ
නැම්ජූන් කාමරේට එනවත් එක්කමයිටේට ඔයිට වැඩිය දෙයක් කරන්න ඕනි උනා...ඒත් හිතුන ටේ දුක් වින්ද ඇති කියල
හෙට මේක ඉවර කරනව🙂
ආහ් මෙහෙමයි කෙනෙක් මැරෙනව ඒත් ඒ ටේකුක් දෙන්න නෙවෙයි ,වෙන කෙනෙක්🙂❤️

YOU ARE READING
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅
Fanfictionමන් තමුන් වෙනුවෙන් හැමදේම කරා තේහියුන්ග්,මන් තමුන්ට ආදරේ කරා,ඒත් තමුන් ඒ හැමදේම විනාස කරා ආදරේ...හහ් තමුන් මොනාද මේ වෙනකම් මන් වෙනුවෙන් කරේ ජන්ග්කුක්..ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නවද 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸💫 𝘁𝗮𝗲 𝘁𝗼𝗽 𝗸𝗼𝗼𝗸𝗶 𝗯𝗼...