ටේහියුන්ග් හිටියෙ කොරියාවෙ ලොකුම ශොපින් මෝල් එකේ,වෙන මොකටවත් නෙවෙයි එයාගෙ එන්න ඉන්න ප්රින්සස්ට බඩු ගන්න,ඔව් එයා දන්නෑ ඉපදෙන්න ඉන්න ලමය ප්රින්සස් කෙනෙක්ද නැත්තම් ප්රින්ස් කෙනෙක්ද කියල,ඒත් ටේගෙ හදවත නිතරම කියුවෙ ඒ ගෑනු ලමයෙක්මයි කියල,ඉතිම් එයා එයාගෙ බබාට බඩු ගන්න ආවෙ හොබී එක්ක හා පැටියෙක් වගේ සතුටින් පැන පැන
ඕහ්...මේ ඇදුම් ඇන්දුවම ප්රින්සස් ලස්සනට ඉදී..,අර බනී ගව්මත් ඕනි,ඕහ් මට අමතක උනානෙ
සර් සර්ට තව මොනාද ඕනිපොඩි පොඩි කොන්ඩබූල් ඕනි,අර චූටි ඒව අන්න එව්ව ඕනි
හහ්..ටේහියුන්ග් ඒව මොකටද
ඇයි හියුන්ග් ප්රින්සස්ගෙ කොන්ඩෙ බදින්න,එයා ස්කෝලෙ යනකොට හැමදාම එයාගෙ කොන්ඩෙ බදින්නෙ මන් හ්ම්..තව හියුන්ග් ප්රින්සස්ව ස්කෝලෙ එක්කන් යන්නෙ ආයෙ ගේන්නෙ,නිදි කරවන්නෙ,කවන්නෙ,සේරම මන් මන් විතරමයි
ඕහ්..ඩියුඩ් ඒවට තව කල් තියෙනව,එයා තාම එලියට ආවෙත් නැතුව බලන්නකො එයාගෙ තාත්ත දැනටමත් එයාට වශී වෙලා
හොබී හිනාවෙවී කියවන අතරෙ ටේහියුන්ග් බබාගෙ ඇදට දාන්න හොද බෙඩ් ශීට් එකක් හොයනව
YOU ARE READING
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅
Fanfictionමන් තමුන් වෙනුවෙන් හැමදේම කරා තේහියුන්ග්,මන් තමුන්ට ආදරේ කරා,ඒත් තමුන් ඒ හැමදේම විනාස කරා ආදරේ...හහ් තමුන් මොනාද මේ වෙනකම් මන් වෙනුවෙන් කරේ ජන්ග්කුක්..ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නවද 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸💫 𝘁𝗮𝗲 𝘁𝗼𝗽 𝗸𝗼𝗼𝗸𝗶 𝗯𝗼...