කුකී..මන් ඔයාට ඉල්ලන ඕනි දෙයක් දෙන්නම්,ඕනි තැනක එක්කගෙනත් යන්නම්,ඕනිනම් දවසම වඩාගෙන වුනත් ඉන්නම් ඒත් ඕවනම් කන්න බෑ වශ්තුවේඔයා දැන් මට ආදරෙ නෑ,ඒකනෙ මේක කන්න බැරි
ජන්ග්කුක්ගෙ බෝල ඇස් වල කදුලුත් පුරවන් ටේදිහා බැලුව
ඔය ඉතිම් අඩන්න එපා...ආ.......හ් හරි දෙන්න මන් කන්නම්
good luck bro
පුටුවක ඉදන් ටේකුක් දෙන්නගෙ ඩ්‍රාම එක බලන් හිටපු යූන්ගි කියුවෙ ටේට ඇහැක් ගහන ගමන්
tae pov
මන් උදේම නැගිටල බලනකොට මගේ පුලුන් බෝලෙ මගේ ලග හිටියෙ නෑ
අම්මප මේ පොඩි යකාට එක තැනක් ඉන්න බෑනෙ,කීපාරක් කියුවද පඩිපෙල තනියම බහින්න එපා කියල
ටේහියුන්ග් බැන බැන පහලට යනකොට දැක්කෙ පස්සත් වන වන සින්දුවක් කියන ගමන් කුස්සියෙ මොනාද හදන ජන්ග්කුක්ව වගේම ඒක දිහා බලන් ඉන්න යූන්ගිව
yoongi pov
උදේ පාන්දර වතුර තිබහක් ආපු නිසා පහලට ආවෙ ඉක්මනට වතුර බීල ආපහු මගේ සුන්දර ,පිවිතුරු ,සුකෝමල නින්දට යන්න,ඒත් වතුර බීල යන්න හදනකොට අර කැලෑ හාව පඩිපෙලත් පැන පැන ආවෙ
ටිකක් ඉන්න මේක මොකක්ද මේ පාන්දර 4 ට නැගිටන් කරන්නෙ
යා..හ් ජන්ග්කුක් මොකද නැගිටන් කරන්නෙ ආ,ඩොක්ට කියුව නේද රෙස්ට් කරන්න කියල
හියුන්ගී..මට ටේටේගෙ කේක් එකක් හදන්න ඕනි
නෝ නෝ යන්නයි කියුවෙ උඩට ගිහින් රෙස්ට් කරනෝ
හියුන්ග් මන් ගැන හිතන්නෑ වගේ හිටියට මන් ගැනෙ හොයනෝ නේ හියුන්ග් නේහ්
ජන්ග්කුක් ඇහිබබත් නටවන ගමන් යූන්ගිගෙ මූනට බර වෙලා ඇහුව,යූන්ගි එයාගෙ ඇගිල්ල ජන්ග්කුක්ගෙ නලලට තියල හෙමීට තල්ලු කරා
ඔව් මේ මට වෙන වැඩ නෑනෙ,තමුන් මේක අස්සෙ හිටියොත් එහෙම මට කුස්සිය පෙරලන සද්දෙට නිදාගන්න හම්බෙන්නෑ,ඒකයි,දැන් යනව යන්න
බෑහ් මන් යන්නෑ හ්ම්,හබීට කෑම හදනෝ
පාන්දර 4රෙ ඉදන් යූන්ගි කුස්සියෙ පුටුවකට වෙලා එයාගෙ නින්දත් නැතිකරන් ජන්ග්කුක් දිහා බලන් ඉන්නෙ,එයා උඩ තියන බාජන ගන්න හදනකොට ඉක්මනට නැගිටල ඒව අරන් දුන්නෙ,ජීවිතේට කුස්සියෙ වැඩ නොකරපු යූන්ගි ජන්ග්කුක්ට ඉදගන්න කියල එලවලු කපන්නෙ ජන්ග්කුක් කරදරයක් කරගනී කියන බයට නෙවෙයිලු ඔන්න..
YOU ARE READING
𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗛𝗔𝗣𝗣𝗜𝗡𝗘𝗦𝗦 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅
Fanficමන් තමුන් වෙනුවෙන් හැමදේම කරා තේහියුන්ග්,මන් තමුන්ට ආදරේ කරා,ඒත් තමුන් ඒ හැමදේම විනාස කරා ආදරේ...හහ් තමුන් මොනාද මේ වෙනකම් මන් වෙනුවෙන් කරේ ජන්ග්කුක්..ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නවද 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸💫 𝘁𝗮𝗲 𝘁𝗼𝗽 𝗸𝗼𝗼𝗸𝗶 𝗯𝗼...